Hitha Loba Kam Lyrics
“Hita loba kam karana taram” (හිත ලෝබ කම් කරනා තරම්): Hitha Loba Kam (හිත ලෝබ කම්) lyrics, a Sinhala love song sung by Seejith Akurassage, with words by Chathuka Maduranga and music by Madhawa Hewawasam, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hita loba, and in Sinhala it is හිත ලෝබ කම් ගී පද.
| SONG | Hitha Loba Kam |
|---|---|
| SINGER | Seejith Akurassage |
| LYRICIST | Chathuka Maduranga |
| COMPOSER | Madhawa Hewawasam |
| CATEGORY | Love Songs |
| VIEWS | 51 |
| UPDATED |
Hitha Loba Kam Lyrics Singlish
Hita loba kam karana taram
Kelle oya dannawa
Tarahak mawan boruwata magen
Aeta wela innawa
Me hita magen aragena horen
Daen aithikam kiyanawa
Oya kolakam dakama itin
Tawa adare hitenawa
Me husma novatena taram
Oba mage hadawathe ida aran
Ispasu natiwi gihilla
Wena kawuruthma nae oba taram
Daenune nativado tama me adare
Hita loba kam....
Ruwa ekka bandena taram
Samanal pata nathuwath itin
Thiyawaddi oya hita horen
Banduna aye nobidena taram
Innadho lanwela yannadho wenwela
Hita loba kam....හිත ලෝබ කම් ගී පද
හිත ලෝබ කම් කරනා තරම්
කෙල්ලේ ඔයා දන්නවා
තරහක් මවන් බොරුවට මගෙන්
ඈතට වෙලා ඉන්නවා
මේ හිත මගෙන් අරගෙන හොරෙන්
දැන් අයිතිකම් කියනවා
ඔය කෝලකම් දැක්කම ඉතින්
තව ආදරේ හිතෙනවා
මේ හුස්ම නොවැටෙන තරම්
ඔබ මගෙ හදවතේ ඉඩ අරන්
ඉස්පාසු නැතිවී ගිහින්
වෙන කවුරුත්ම නෑ ඔබ තරම්
දැනුනේ නැතිවදෝ තාම මේ ආදරේ
හිත ලෝබ කම්....
රුව එක්ක බැඳෙනා තරම්
සමනැල් පාට නැතුවත් ඉතින්
තියවද්දි ඔය හිත හොරෙන්
බැඳුනා ආයේ නොබිඳෙන තරම්
ඉන්නදෝ ලංවෙලා යන්නදෝ වෙන්වෙලා
හිත ලෝබ කම්....Performances of Hitha Loba Kam
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Loba Kam” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Loba Kam LyricsHitha Loba Kam Lyrics Englishහිත ලෝබ කම්හිත ලෝබ කම් ගීතයේ පද පෙළLyrics With TransliterationSeejith Akurassage SongsSeejith Akurassage LyricsAkurassage LyricsMadhawa Hewawasam ComposerChathuka Maduranga Lyricist
