Iranamada Me Lyrics by Seejith Akurassage
Iranamada Me (ඉරණමද මේ) is a Sinhala song sung by Seejith Akurassage. The music is composed by Prageeth Perera. This page presents the Iranamada Me lyrics in Sinhala script (ඉරණමද මේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Iranamada Me |
|---|---|
| SINGER | Seejith Akurassage |
| LYRICIST | Seejith Akurassage |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 34 |
| UPDATED |
Iranamada Me Lyrics
Pera kala pavak pala dun nisa
Sudu obawa dan sadahata ma natiwela
Gatha karapu than apita api lan wela
Nuba natiwa man asaranai taniwela
(Iranamada me liwwa api dennange
Karumayada oba gewwe me jeewithe...//)
Pin madi nisa ma keru
Himi une na oya sudu
Pem katha na boruwata gethu
Dan oya na sadahata pathu
(Iranamada me liwwa api dennange
Karumayada oba gewwe me jeewithe...//)
Pem kala nisa me hati
Loketath wada oya gena ledi
Himi unath yali mathu bhawayaka hari
Rakimi man oya wena katath nodi
Pera kala pavak pala......
(Iranamada me liwwa api dennange
Karumayada oba gewwe me jeewithe...///)ඉරණමද මේ ගී පද
පෙර කල පවක් පල දුන් නිසා
සුදු ඔබව දැන් සදහටම නැතිවෙලා
ගත කරපු තැන් අපිට අපි ලං වෙලා
නුඹ නැතිව මං අසරණයි තනිවෙලා
(ඉරණමද මේ ලිව්ව අපි දෙන්නගේ
කරුමයද ඔබ ගෙව්වෙ මේ ජීවිතේ...//)
පින් මදි නිසා මා කෙරූ
හිමි උනේ නෑ ඔයා සුදූ
පෙම් කතා නෑ බොරුවට ගෙතූ
දැන් ඔයා නෑ සදහට පැතූ
(ඉරණමද මේ ලිව්ව අපි දෙන්නගේ
කරුමයද ඔබ ගෙව්වෙ මේ ජීවිතේ...//)
පෙම් කල නිසා මේ හැටි
ලෝකෙටත් වඩා ඔයා ගැන ලැදී
හිමි උනත් යලි මතු භවයක හරි
රකිමි මං ඔයා වෙන කාටත් නොදී
පෙර කල පවක් පල......
(ඉරණමද මේ ලිව්ව අපි දෙන්නගේ
කරුමයද ඔබ ගෙව්වෙ මේ ජීවිතේ...///)Performances of Iranamada Me
Cover versions, live performances, and reality-show contestant performances of “Iranamada Me” on YouTube.
Cover Versions · 12
▶Coverඉරණමද මේ ලිව්ව අපි දෙන්නාගේ | Iranamada Me - Seejith Akurassage New Song 2018Ruu Creations
▶Coverඉරණමද මේ | Iranamada me | දුකකින් නිමා වු ලස්සන ආදර කතාවක්...@SLK Melody
▶Coverඉරණමද මේ (Iranamada Me) - Seejith Akurassage New Song 2018N.M New Music Vidio
▶CoverIranamada Me liuwa Ape Dennage_Seejith AkurassageNidahase Jeevethi
▶CoverIranamada Me ඉරණමද මේ n Seejith Akurassage nChipmunks VersionNethsara Ilanganthilaka
▶Coverඉරණමද මේ ලිව්ව අපි දෙන්නාගේ Iranamada Me Seejith Akurassage New Song 2018ayesh desashriya
▶Coverඉරණමද මේ ලිව්ව... Shan BalasooriyaShan Balasooriya
▶Coverඉරණමද මේ අලුත් සින්දුවMihiri Lanka
▶CoverIranamada Me (ඉරණමද මේ)Priyankara Lakmal
▶Coverඉරණමද මේ ලිවුව අපි දෙන්නගේmax nipun
▶CoverIramanada me liwwe Api dennage Sinhala hit song ඉරණමද මෙ ලිව්වෙ අපි දෙන්නගෙApe Chuti Du
▶Coverඉරණමද මේ ලිව්ව අපි දෙන්නාගේ Iranamada Me Seejith Akurassage New Song 2018Dhanangika sandeepani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Iranamada Me LyricsIranamada Me Lyrics Englishඉරණමද මේඉරණමද මේ ගීතයේ පද පෙළLyrics With TransliterationSeejith Akurassage SongsSeejith Akurassage LyricsAkurassage LyricsPrageeth Perera ComposerSeejith Akurassage Lyricist