Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Sinhala lyrics, open to community corrections.

  1. Home
  2. Seejith Akurassage
  3. Dan Wenas Wela Lyrics

Dan Wenas Wela Lyrics (දැන් වෙනස් වෙලා) by Seejith Akurassage

Dan Wenas Wela Lyrics

Wenwenna nam hadanne nae inna kiyanne 
Waradak unada yanne denagannai ahanne 
Mage duppathkamavath nisado daen wenas vela 
Thawakenek hata lanwunanam matanang epa oya 
Mage duppathkamavath nisado daen wenas vela 
Thawakenek hata lanwunanam matanang epa oya 

Heena podibanda jeewithe dura maewwe perada 
Daetha bandagena adaren api lanwemu kiya 
Mata kee dewel mathaka naethido daen wenas vela 
Hitha kenek langa naewathunanam mata epa oya 
Hitha kenek langa naewathunanam mata epa oya 

Mage duppathkamavath nisado daen wenas vela 
Thawakenek hata lanwunanam matanang epa oya 

Mage honda hitha therila vindawanna weyi mathuda 
Shaapa karakara aye man hadanne nae kisida 
Dukwela yali lanwela wanda watunath mathuda 
Oya wenas wena hitha epa mata yanna ma herada 
Oya wenas wena hitha epa mata yanna ma herada 

Wenwenna nam hadanne nae inna kiyanne...

දැන් වෙනස් වෙලා ගී පද

වෙන්වෙන්න නම් හදන්නේ නෑ ඉන්න කියන්නේ 
වරදක් උනාද යන්නේ දැනගන්නයි අහන්නේ 
මගේ දුප්පත්කමවත් නිසාදෝ දැන් වෙනස් වෙලා 
තවකෙනෙක් හට ලන්වුනානම් මටනං එපා ඔයා 
මගේ දුප්පත්කමවත් නිසාදෝ දැන් වෙනස් වෙලා 
තවකෙනෙක් හට ලන්වුනානම් මටනං එපා ඔයා 

හීන පොදිබැඳ ජීවිතේ දුර මැව්වේ පෙරදා 
දෑත බැඳගෙන ආදරෙන් අපි ලන්වෙමු කියා 
මට කී දෙවෙල් මතක නැතිදෝ දැන් වෙනස් වෙලා 
හිත කෙනෙක් ළඟ නැවතුනානම් මට එපා ඔයා 
හිත කෙනෙක් ළඟ නැවතුනානම් මට එපා ඔයා

මගේ දුප්පත්කමවත් නිසාදෝ දැන් වෙනස් වෙලා 
තවකෙනෙක් හට ලන්වුනානම් මටනං එපා ඔයා 

මාගේ හොඳ හිත තේරිලා විඳවන්න වෙයි මතුදා 
ශාප කරකර ආයේ මං හඩන්නේ නෑ කිසිදා 
දුක්වෙලා යලි ලංවෙලා වැඳ වැටුනත් මතුදා 
ඔය වෙනස් වෙන හිත එපා මට යන්න මා හැරදා 
ඔය වෙනස් වෙන හිත එපා මට යන්න මා හැරදා 

වෙන්වෙන්න නම් හදන්නේ නෑ ඉන්න කියන්නේ.../

Dan Wenas Wela (දැන් වෙනස් වෙලා) is a Sinhala song sung by Seejith Akurassage. The music is composed by Prageeth Perera. This page presents the Dan Wenas Wela lyrics in Sinhala script (දැන් වෙනස් වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Dan Wenas Wela including singer, lyricist, composer, and view count
SONGDan Wenas Wela
SINGERSeejith Akurassage
LYRICISTSeejith Akurassage
COMPOSERPrageeth Perera
CATEGORYHeart Break
VIEWS11
UPDATEDMay 2026

Performances of Dan Wenas Wela

Cover versions, live performances, and reality-show contestant performances of “Dan Wenas Wela” on YouTube.

Live Performances · 1

▶
LiveDan Wenas Wela | දැන් වෙනස් වෙලා | Seejith Akuressage | Power Pack Live𝙻𝙸𝚅𝙴 𝙼𝚄𝚂𝙸𝙲 𝙱𝙰𝚁 🍻

Cover Versions · 8

▶
CoverDan Wenas Wela - Seejith Akurassage | [www.hirutv.lk]Hiru Life Music
▶
Coverසීජිත් ගැයූ ඔහුගේ දැන් වෙනස් වෙලා සජීවීව||Den wenas wela||powerpack with seejith akuressage|Powerpack Official
▶
CoverDan wenas wela Dj remix (දැන් වෙනස් වෙලා)SMJF music video
▶
CoverDan Wenas Wela (Mage Duppath kama wath nisado) -Alvin Version-2021-Sajith AkurassageGW Creations
▶
Coverදැන් වෙනස් වෙලා|Seejith Akurassage |ven venna nm hadan ne song dj| dan venas vela song djDesha talk
▶
CoverDan wenas wela |දැන් වෙනස් වෙලා NewNadee
▶
Coverදැන් වෙනස් වෙලා...- Best and new sinhala song - Den wenas wela sinhala songShashi music production - Official Channel
▶
CoverDan Wenas Wela - Seejith Akurassage.Black and White

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Dan Wenas Wela LyricsDan Wenas Wela Lyrics Englishදැන් වෙනස් වෙලාදැන් වෙනස් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSeejith Akurassage SongsSeejith Akurassage LyricsAkurassage LyricsPrageeth Perera ComposerSeejith Akurassage Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Dan Wenas Wela" by Seejith Akurassage

Song Video

More from Seejith Akurassage

  • Atha Mita Hinga Nathi Posatha (Thaththa) Lyrics5
  • Hitha Loba Kam Lyrics51
  • Honda Keneku Aye Lyrics7
  • Iranamada Me Lyrics37
  • Ridawanna Amuthuwen Lyrics9
  • View All Songs6

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    143
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Araliya Landata LyricsNanda Malani
    111
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    92
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    75
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    66
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    64
  • Ahasa Se Oba Ananthai LyricsNanda Malani
    58
  • Yadamin Benda LyricsNanda Malani
    57
  • Tharuda Nidana Maha Ra LyricsNanda Malani
    57