Atha Thiyala Divuranna 2 (Ape Punchi Ithihasaya) Lyrics
“Adaraya keruwata pana aragena” (ආදරය කෙරුවාට පණ ඇරගෙන), Atha Thiyala Divuranna 2 (Ape Punchi Ithihasaya) (අත තියලා දිවුරන්න 2 (අපේ පුංචි ඉතිහාසය)) lyrics: a Sinhala heartbreak song sung by Shan Diyagamage, with words by Uvindu Dayarathna and music by Roshen Walisundra, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අත තියලා දිවුරන්න 2 (අපේ පුංචි ඉතිහාසය) ගී පද, and many know it simply as Adaraya keruwata.
| SONG | Atha Thiyala Divuranna 2 (Ape Punchi Ithihasaya) |
|---|---|
| SINGER | Shan Diyagamage |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Roshen Walisundra |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 38 |
| UPDATED |
Atha Thiyala Divuranna 2 (Ape Punchi Ithihasaya) Lyrics Singlish
Adaraya keruwata pana aragena
Thaniwechcha pemwanthayek man ada
Hema sathutakama agata thiyenawa duka
Subha wenna one obe heta dina
(Liyawenna ape punchi ithihasaya
Rakaganna pana wage honda namaya...//)
Amanapakem hadakam deka meda
Api lanwela gewapu awurudu haya
Thawa thiyenawa mage me hitha yata
Dewiyan rakiwa oya wasthuwa
(Liyawenna ape punchi ithihasaya
Rakaganna pana wage honda namaya...//)
Dukakin wunath me thanin nawathimu
Me sasare witharakma aethin imu
Ayeth warak ipadunoth hamuwemu
E pathuma pathalama api miya yamu
(Liyawenna ape punchi ithihasaya
Rakaganna pana wage honda namaya...//)
Adaraya keruwata pana....
(Liyawenna ape punchi ithihasaya
Rakaganna pana wage honda namaya...//)අත තියලා දිවුරන්න 2 (අපේ පුංචි ඉතිහාසය) ගී පද
ආදරය කෙරුවාට පණ ඇරගෙන
තනිවෙච්ච පෙම්වන්තයෙක් මං අද
හැම සතුටකම අගට තියෙනවා දුක
සුභ වෙන්න ඕනෙ ඔබේ හෙට දින
(ලියවෙන්න අපේ පුංචි ඉතිහාසය
රැකගන්න පණ වාගේ හොඳ නාමය...//)
අමනාපකම් හාදකම් දෙක මැද
අපි ලංවෙලා ගෙවපු අවුරුදු හය
තව තියෙනවා මාගේ මේ හිත යට
දෙවියන් රකීවා ඔයා වස්තුව
(ලියවෙන්න අපේ පුංචි ඉතිහාසය
රැකගන්න පණ වාගේ හොඳ නාමය...//)
දුකකින් වුනත් මේ තැනින් නවතිමු
මේ සසරෙ විතරක්ම ඈතින් ඉමු
ආයෙත් වරක් ඉපදුනොත් හමුවෙමු
ඒ පැතුම පතලාම අපි මිය යමු
(ලියවෙන්න අපේ පුංචි ඉතිහාසය
රැකගන්න පණ වාගේ හොඳ නාමය...//)
ආදරය කෙරුවාට පණ....
(ලියවෙන්න අපේ පුංචි ඉතිහාසය
රැකගන්න පණ වාගේ හොඳ නාමය...//)Related Songs and Tags
Atha Thiyala Divuranna 2 (Ape Punchi Ithihasaya) LyricsAtha Thiyala Divuranna 2 (Ape Punchi Ithihasaya) Lyrics Englishඅත තියලා දිවුරන්න 2 (අපේ පුංචි ඉතිහාසය)අත තියලා දිවුරන්න 2 (අපේ පුංචි ඉතිහාසය) ගීතයේ පද පෙළLyrics With TransliterationShan Diyagamage SongsShan Diyagamage LyricsDiyagamage LyricsRoshen Walisundra ComposerUvindu Dayarathna Lyricist