Riduma Lyrics by Shan Diyagamage
Riduma (රිදුම) is a Sinhala song sung by Shan Diyagamage. The lyrics were written by Lasitha Jayaneththi Arachchige, and the music is composed by Dilshan L Silva. This page presents the Riduma lyrics in Sinhala script (රිදුම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Riduma |
|---|---|
| SINGER | Shan Diyagamage |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 147 |
| UPDATED |
Riduma Lyrics
Apuruyi numbe begapath vachana adarenen aenduu
Pramaadayi mamath sabae thathwe daenagaddee rangapaapu
Paraadayi ithin kamak nae kella vindagannam kandulu
Daen nimaawenna aasannayi kathawa thaenakin maa nosithu
(Kadu paharinn gela sindunaa nam
Mata daenenaa ridumata waediyen
Pema nawathanawaa kiw vachanenam
Hadawatha ridilaa giyaa) ...//
Ohoma daalaa yanna epa, hithalaa balalaa inna kiyaa
Obata kiwwath kaegahala, ane gaanakwath naetuwawaa
Paawaa dunne aadare me laabha gannayi jeewithae
Apage heenayi wikunuwae, oba lobayen math welaa
Kadu paharinn gela sindunaa nam...//
Hithata enawaa parana katha, aevaa kiwwae obada kiyaa
Puduma hithunaa mathak welaa, maage pana daen nathara welaa
Paawaa dunne aadare me laabha gannayi jeewithae
Apage heenayi wikunuwae, oba lobayen math welaa
Apuruyi numbe begapath vachana adarenen aenduu.../
Kadu paharinn gela sindunaa nam...//රිදුම ගී පද
අපුරුයි නුඹේ බැගපත් වචන ආදරයෙන් ඇන්දූ
ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැනගද්දී රඟපාපු
පරාදයි ඉතින් කමක් නෑ කෙල්ල විඳගන්නම් කඳුළු
දැන් නිමාවෙන්න ආසන්නයි කතාව තැනකින් මා නොසිතූ
(කඩු පහරින් ගෙල සිඳුනා නම්
මට දැනෙනා රිදුමට වැඩියෙන්
පෙම නවතනවා කිව් වචනෙන්නම්
හදවත රිදිලා ගියා) ...//
ඔහොම දාලා යන්න එපා, හිතලා බලලා ඉන්න කියා
ඔබට කිව්වත් කෑගහලා, අනේ ගානක්වත් නැතුවා
පාවා දුන්නේ ආදරේ මේ ලාභ ගන්නයි ජීවිතේ
අපගේ හීනයි විකුණුවේ, ඔබ ලෝබයෙන් මත් වෙලා
කඩු පහරින් ගෙල සිඳුනා නම්...//
හිතට එනවා පරණ කතා, ඒවා කිව්වේ ඔබද කියා
පුදුම හිතුනා මතක් වෙලා, මාගේ පණ දැන් නතර වෙලා
පාවා දුන්නේ ආදරේ මේ ලාබ ගන්නයි ජීවිතේ
අපගේ හීනයි විකුණුවේ, ඔබ ලෝබයෙන් මත් වෙලා
අපුරුයි නුඹේ බැගපත් වචන ආදරයෙන් ඇන්දූ.../
කඩු පහරින් ගෙල සිඳුනා නම්...//Performances of Riduma
Cover versions, live performances, and reality-show contestant performances of “Riduma” on YouTube.
Reality Show Performances · 20
▶Reality Showඉපිද මැරේ | Ipida Mare | කංචුක ඇන්තනී - රිද්මාවි ඇන්තනී | Hiru Star EP02ඉපිද මැරේ
▶Reality Showකංචුක ඇන්තනී | රිද්මාවි ඇන්තනී | Kanchuka / Ridmavee - Hiru Star Profile - EP 02කංචුක ඇන්තනී
▶Reality Showඑරංද මදුශාන් - Eranda Madushan | Hiru Star Season 3 | Episode 28එරංද මදුශාන් - Eranda Madushan
▶Reality Showඑරංද මදුශාන් - Eranda Madushan| Hiru Star Season 3 | Episode 76එරංද මදුශාන් - Eranda Madushan
▶Reality Showකංචුක / රිද්මාවි | Kanchuka / Ridmavee| Super 16 |Battle Round - Hiru Star Profileකංචුක / රිද්මාවි
▶Reality Showඑරංද මදුශාන් -Eranda Madushan| Hiru Star Season 3 | Episode 84එරංද මදුශාන් -Eranda Madushan
▶Reality Showකංචුක / රිද්මාවී | Kanchuka / Ridmavee| Battle Round - Hiru Star Profileකංචුක / රිද්මාවී
▶Reality Showරිද්මි කන්නංගර - Ridhmi Kannangara | Hiru Star Season 3 | Episode 17රිද්මි කන්නංගර - Ridhmi Kannangara
▶Reality Showකංචුක / රිද්මාවි | Kanchuka / Ridmavee| Super 24 | Battle Round - Hiru Star Profileකංචුක / රිද්මාවි
▶Reality ShowRidmi Kawya - රිද්මි කාව්‍යා | Hiru Star - Season 05Ridmi Kawya - රිද්මි කාව්‍යා
▶Reality Showඑරංද මදුශාන් - Eranda Madushan | Hiru Star Season 3 | WILD CARD ROUND | Part 01එරංද මදුශාන් - Eranda Madushan
▶Reality Showකංචුක / රිද්මාවි | Kanchuka / Ridmavee| Super 48 | Battle Round - Hiru Star Profileකංචුක / රිද්මාවි
▶Reality Showඑරංද මදුශාන් - Eranda Madushan | Hiru Star Season 3 | Top 16 | Part 03එරංද මදුශාන් - Eranda Madushan
▶Reality Showඑරංද මදුශාන් - Eranda Madushan| Hiru Star Season 3 | Episode 96එරංද මදුශාන් - Eranda Madushan
▶Reality ShowRidmi Malsha - රිද්මි මල්ශා | Hiru Star - Season 05Ridmi Malsha - රිද්මි මල්ශා
▶Reality Showචනුක රිද්මාල් | Chanuka Ridmal - Hiru Star Profile - EP 20චනුක රිද්මාල්
▶Reality Showචනුක රිද්මාල් | Chanuka Ridmal| Battle Round - Hiru Star Profileචනුක රිද්මාල්
▶Reality Showරිද්මික කුරේරා - Ridmika Kurera | Hiru Star - Season 04 | EPISODE 30රිද්මික කුරේරා - Ridmika Kurera
▶Reality ShowRidmi Kawya - රිද්මි කාව්‍යා | Hiru Star - Season 05Ridmi Kawya - රිද්මි කාව්‍යා
▶Reality Show"හිරු Star Battle Round" | රිද්මි උත්පලා - කුරුණෑගල...රිද්මි උත්පලා - කුරුණෑගල...
Cover Versions · 12
▶CoverFREE FIRE Sinhala song || kadu paharin (riduma) කඩු පහරින් ගෙල සිදුනානම් / රිදුමCreative Idea with Sachi
▶CoverRiduma ( Remix ) Maga Blast Remix Shan DiyagamageMusical ft. Ishan_kdIshOnBeats
▶CoverRiduma - ( රිදුම )- 150 BPM REMIX DJ LAHIRU INDURUWADJ LAHIRU REMIX INDURUWA
▶CoverRiduma (Atha Thiyala Diuranna 4) - Shan Diyagamage New Song 2019 | New Sinhala Songs 2019Trend. Lk
▶CoverRiduma - රිදුම (Atha Thiyala Diuranna 4) - Shan Diyagamage New Song 2019 | New Sinhala Songs 2019SL MUSIX OFFICIAL
▶CoverRiduma |Apurui Nube Begapath Wachana |Atha Thiyala Diuranna 4|Shan Diyagamage New Song 2019Indika- SL
▶CoverRiduma (Atha Thiyala Diuranna 4) - Shan DiyagamageJayaSriNada Official
▶Cover"හිරු Star " දෙවන වටයේ Battle කරන කන්චුක, රිද්මාවිHiru Star
▶Cover"හිරු Star " දෙවන වටයේ Battle කරන කන්චුක, රිද්මාවිHiru Star
▶CoverRiduma (Atha Thiyala Diuranna 4) Shan Diyagamage New Sinhala Songs 2019Ridma Tv
▶CoverRIDUMA RIMIX ( රිදුම RIMIX ) SHAN DIYAGAMAGE | sinhala Rimix / Dj sinhala song| [ friends]Lankan Groove Remix
▶CoverMe Riduma මේ රිදුම By Chandana LiyanarachchiAmith Liyanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Riduma LyricsRiduma Lyrics Englishරිදුමරිදුම ගීතයේ පද පෙළLyrics With TransliterationShan Diyagamage SongsShan Diyagamage LyricsDiyagamage LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist