Husma (Atha Thiyala Diuranna 3) Lyrics
“Amathaka karanna nam oya daesa vasthuwe” (අමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ): Husma (Atha Thiyala Diuranna 3) (හුස්ම (අත තියලා දිව්රන්න 3)) lyrics, a Sinhala heartbreak song sung by Shan Diyagamage, with words by Kelum Dissanayake and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හුස්ම (අත තියලා දිව්රන්න 3) ගී පද, and many know it simply as Amathaka karanna.
| SONG | Husma (Atha Thiyala Diuranna 3) |
|---|---|
| SINGER | Shan Diyagamage |
| LYRICIST | Kelum Dissanayake |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 205 |
| UPDATED |
Husma (Atha Thiyala Diuranna 3) Lyrics Singlish
Amathaka karanna nam oya daesa vasthuwe
Me husma eka sanin navathinna vei mage.....
Mage kiyananta thibu watina ekama dae
Oya vitharamai sudu boru nae mage hithae
Himi nowunata saththai pana tharam adarei
Heta marunath hithae inne oya vitharamai
(Amathaka karanna nam oya daesa vasthuwe
Me husma eka sanin navathinna vei mage.....//)
Varadinna athi daivethath me vathavae
Ai do deviyane me api aeth kale
Himi nowunata saththai pana tharam adarei
Heta marunath hithae inne oya vitharamai
(Amathaka karanna nam oya daesa vasthuwe
Me husma eka sanin navathinna vei mage.....//)
Pala denna athi karumayak me kathavae
Hamu vi ven nowemu api mathu aathmae
Himi nowunata saththai pana tharam adarei
Heta marunath hithae inne oya vitharamai
(Amathaka karanna nam oya daesa vasthuwe
Me husma eka sanin navathinna vei mage.....//)
Mage kiyananta thibu.....හුස්ම (අත තියලා දිව්රන්න 3) ගී පද
අමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ
මේ හුස්ම එක සැණින් නවතින්න වෙයි මගේ.....
මගේ කියන්නට තිබූ වටිනා එකම දේ
ඔයා විතරමයි සුදු බොරු නෑ මගේ හිතේ
හිමි නොවුණට සත්තයි පණ තරම් ආදරෙයි
හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි
(අමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ
මේ හුස්ම එක සැණින් නවතින්න වෙයි මගේ.....//)
වරදින්න ඇති දෛවෙටත් මේ වතාවේ
ඇයි දෝ දෙවියනේ මේ අපි ඈත් කළේ
හිමි නොවුණට සත්තයි පණ තරම් ආදරෙයි
හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි
(අමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ
මේ හුස්ම එක සැණින් නවතින්න වෙයි මගේ.....//)
පල දෙන්න ඇති කරුමයක් මේ කතාවේ
හමු වී වෙන් නොවෙමු අපි මතු ආත්මයේ
හිමි නොවුණට සත්තයි පණ තරම් ආදරෙයි
හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි
(අමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ
මේ හුස්ම එක සැණින් නවතින්න වෙයි මගේ.....//)
මගේ කියන්නට තිබූ.....
Performances of Husma (Atha Thiyala Diuranna 3)
Cover versions, live performances, and reality-show contestant performances of “Husma (Atha Thiyala Diuranna 3)” on YouTube.
Cover Versions · 5
▶CoverHusma (Atha Thiyala Diuranna 3) - Shan Diyagamage Music Video 2019 | Shan Diyagamage New SongRidma TV
▶CoverHusma (Atha Thiyala Diuranna 3) හුස්ම - Shan Diyagamage New Song 2019 _ New SinhSRI LANKA SLP
▶Coverමේ හුස්ම එක සැනින් නවතින්න වෙයි මගේ | Husma | Atha Thiyala Diuranna 3 | Shan DiyagamageNirush Kavintha
▶Coverහුස්ම (අත තියලා දිවුරන්න 3)Prabodhi Disanayaka
▶Coverhusma (හුස්ම) අත තියලා දිවුරන්න 3kavinda Arachchige
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Husma (Atha Thiyala Diuranna 3) LyricsHusma (Atha Thiyala Diuranna 3) Lyrics Englishහුස්ම (අත තියලා දිව්රන්න 3)හුස්ම (අත තියලා දිව්රන්න 3) ගීතයේ පද පෙළLyrics With TransliterationShan Diyagamage SongsShan Diyagamage LyricsDiyagamage LyricsPrageeth Perera ComposerKelum Dissanayake Lyricist