Api Ape Wemu (Atha Thiyala Diwuranna 6) Lyrics by Shan Diyagamage
Api Ape Wemu (Atha Thiyala Diwuranna 6) (අපි අපේ වෙමු) is a Sinhala song sung by Shan Diyagamage. The lyrics were written by Kelum Dissanayake, and the music is composed by Prageeth Perera. This page presents the Api Ape Wemu (Atha Thiyala Diwuranna 6) lyrics in Sinhala script (අපි අපේ වෙමු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Ape Wemu (Atha Thiyala Diwuranna 6) |
|---|---|
| SINGER | Shan Diyagamage |
| LYRICIST | Kelum Dissanayake |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 82 |
| UPDATED |
Api Ape Wemu (Atha Thiyala Diwuranna 6) Lyrics
Daivayen nae wage liyavee ekaveemak ape
Saema de ek nowe ven veemath me aadare
Matu sansaare davasak aayee hamuvanakal maekee noyaa
Obe pinthure hadavatha athule thiyenava nidan velaa
(Me bhave miyadila dethena aayemath ipadila kothena
Ho api ape vemu miyena tek e jeevithaye...//)
Aetha dura ahase paayaanaa sanda vu obe hamuve
Maetha mama polove payata paegena duvillak ve
Matu sansaare davasak aayee hamuvanakal maekee noyaa
Obe pinthure hadavatha athule thiyenava nidan velaa
(Me bhave miyadila dethena aayemath ipadila kothena
Ho api ape vemu miyena tek e jeevithaye...//)
Vaaru naethi husme jeevithe avasan thathparaye
Maage hada gaesme aadare obetayi raththarane
Matu sansaare davasak aayee hamuvanakal maekee noyaa
Obe pinthure hadavatha pathule thiyenava nidan velaa
(Me bhave miyadila dethena aayemath ipadila kothena
Ho api ape vemu miyena tek e jeevithaye...//)අපි අපේ වෙමු ගී පද
දෛවයෙන් නෑ වගේ ලියවී එක්වීමක් අපේ
සෑම දේ එක් නොවේ වෙන් වීමත් මේ ආදරේ
මතු සංසාරේ දවසක ආයේ හමුවනකල් මැකී නොයා
ඔබේ පිංතුරේ හදවත ඇතුලේ තියෙනවා නිදන් වෙලා
(මේ භවේ මියැදිලා දෙතැන ආයෙමත් ඉපදිලා කොතැන
හෝ අපි අපේ වෙමු මියෙන තෙක් ඒ ජීවිතයේ...//)
ඈත දුර අහසේ පායානා සඳ වූ ඔබ හමුවේ
මෑත මම පොළොවේ පයට පෑගෙන දූවිල්ලක් වේ
මතු සංසාරේ දවසක ආයේ හමුවනකල් මැකී නොයා
ඔබේ පිංතුරේ හදවත ඇතුලේ තියෙනවා නිදන් වෙලා
(මේ භවේ මියැදිලා දෙතැන ආයෙමත් ඉපදිලා කොතැන
හෝ අපි අපේ වෙමු මියෙන තෙක් ඒ ජීවිතයේ...//)
වාරු නැති හුස්මේ ජීවිතේ අවසන් තත්පරයේ
මාගේ හද ගැස්මේ ආදරේ ඔබටයි රත්තරනේ
මතු සංසාරේ දවසක ආයේ හමුවනකල් මැකී නොයා
ඔබේ පිංතුරේ හදවත පතුලේ තියෙනවා නිදන් වෙලා
(මේ භවේ මියැදිලා දෙතැන ආයෙමත් ඉපදිලා කොතැන
හෝ අපි අපේ වෙමු මියෙන තෙක් ඒ ජීවිතයේ...//)
Performances of Api Ape Wemu (Atha Thiyala Diwuranna 6)
Cover versions, live performances, and reality-show contestant performances of “Api Ape Wemu (Atha Thiyala Diwuranna 6)” on YouTube.
Cover Versions · 3
▶CoverApi ape wemu | අපි අපේ වෙමු | අත තියලා දිව්රන්න - Shan Diyagamage | Sinhala new song 2020Sri Naada Music
▶CoverApi Ape Wemu - අත තියලා දිවුරන්න 6 ( අපි අපේ වෙමු ) - Shan DiyagamageSeastudio Production
▶Coverඅපි අපේ වෙමු (අත තියලා දිවුරන්න 6) - සහන් දියගම.Music Video (2020) | Sinhala New Songs 2020සිංදු කඩේ-Sindu Kade
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Ape Wemu (Atha Thiyala Diwuranna 6) LyricsApi Ape Wemu (Atha Thiyala Diwuranna 6) Lyrics Englishඅපි අපේ වෙමුඅපි අපේ වෙමු ගීතයේ පද පෙළLyrics With TransliterationShan Diyagamage SongsShan Diyagamage LyricsDiyagamage LyricsPrageeth Perera ComposerKelum Dissanayake Lyricist