Atha Thiyala Divuranna (Mohothakatawath) Lyrics
“Atha thiyala diwuranna mage sohonata” (අත තියල දිවුරන්න මගෙ සොහොනට), Atha Thiyala Divuranna (Mohothakatawath) (අත තියල දිවුරන්න (මොහොතකටවත්)) lyrics: a Sinhala heartbreak song sung by Shan Diyagamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අත තියල දිවුරන්න (මොහොතකටවත්) ගී පද.
| SONG | Atha Thiyala Divuranna (Mohothakatawath) |
|---|---|
| SINGER | Shan Diyagamage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 74 |
| UPDATED |
Atha Thiyala Divuranna (Mohothakatawath) Lyrics Singlish
Atha thiyala diwuranna mage sohonata
(mohothakathawath adare keruwada)..//
Mage paduwe inna ida denawada
Ma mathaka nathi karala oba yanawada
Hinahenne andawanna bari hindada
Ennata epa hoyala mala dakata
(atha thiyala diwuranna mage sohonata
mohothakathawath adare keruwada)..//
(kadulal dara genama wen wenna nam
ai adare keruwe man metharam)..//
Wachaneng kiya ganna bari de hugak
Hitha asse thaw thiyenawa marenakm
Atha thiyala diwuranna..//
(hinahenne mata naene labila waram
Iwasanna sidu wewi meya daiwe nam)..//
Sansare kelawarata yana thekma man
Obatama thamai adare raththaran
Atha thiyala diwuranna..////අත තියල දිවුරන්න (මොහොතකටවත්) ගී පද
අත තියල දිවුරන්න මගෙ සොහොනට
(මොහොතකටවත් ආදරේ කෙරුවද)..//
මගෙ පාඩුවේ ඉන්න ඉඩ දෙනවද
මා මතක නැති කරලා ඔබ යනවද
හිනැහෙන්නෙ අඬවන්න බැරි හින්දද
එන්නට එපා හොයලා මළ දාකට
(අත තියල දිවුරන්න මගෙ සොහොනට
මොහොතකටවත් ආදරේ කෙරුවද)..//
(කඳුළැල් දරා ගෙනම වෙන් වෙන්න නම්
ඇයි ආදරේ කෙරුවෙ මං මේතරම්)..//
වචනෙන් කියා ගන්න බැරි දේ හුඟක්
හිත අස්සේ තව තියෙනවා මැරෙනකම්
අත තියල දිවුරන්න..//
(හිනැහෙන්න මට නෑනෙ ලැබිලා වරම්
ඉවසන්න සිදු වේවි මෙය දෛවෙ නම්)..//
සංසාරෙ කෙලවරට යන තෙක්ම මං
ඔබටම තමයි ආදරේ රත්තරන්
අත තියල දිවුරන්න..////Related Songs and Tags
Atha Thiyala Divuranna (Mohothakatawath) LyricsAtha Thiyala Divuranna (Mohothakatawath) Lyrics Englishඅත තියල දිවුරන්න (මොහොතකටවත්)අත තියල දිවුරන්න (මොහොතකටවත්) ගීතයේ පද පෙළLyrics With TransliterationShan Diyagamage SongsShan Diyagamage LyricsDiyagamage Lyrics