Gathin Ma Oba (Adara Nethu) Lyrics
“Gatin ma oba dethanakata” (ගතින් මා ඔබ දෙතැනකට), Gathin Ma Oba (Adara Nethu) (ගතින් මා ඔබ (ආදර නෙතු)) lyrics: a Sinhala heartbreak song sung by Shan Diyagamage, with words by Hiru Sandu Tharu Muthu Maddumarachchi and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ගතින් මා ඔබ (ආදර නෙතු) ගී පද.
| SONG | Gathin Ma Oba (Adara Nethu) |
|---|---|
| SINGER | Shan Diyagamage |
| LYRICIST | Hiru Sandu Tharu Muthu Maddumarachchi |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Gathin Ma Oba (Adara Nethu) Lyrics Singlish
Gatin ma oba dethanakata
Kara kaalaye ganga galaavi..
Ape mathakaya daela bindagena
Ridum di rali nangaavi
Sithen midena susum davana
Sihiniye hudakalaavi
Sinasena nethu eda vagemai
Mage sitha mata kiyaavi
(Aadara nethu... nethu...
Nethu... aadara nethu...//)
Oya balma diga gewaa aa dura
Numbata dura wedi unaa se
Kaelum sangavana obe nethuyuga
Mema manga hera giyaave
Obe hasaraeli mage sitha langa
Aadaren davatuna se
Kohe ho divi thura
Nonimi senehasin
Dael vuna ve
(Aadara nethu... nethu...
Nethu... aadara nethu...//)ගතින් මා ඔබ (ආදර නෙතු) ගී පද
ගතින් මා ඔබ දෙතැනකට
කර කාලයේ ගඟ ගලාවී..
අපේ මතකය දෑල බිඳගෙන
රිදුම් දී රැළි නඟාවී
සිතෙන් මිදෙනා සුසුම් දවනා
සිහිනයේ හුදකලා වී
සිනාසෙන නෙතු එදා වගෙමයි
මගේ සිත මට කියාවී
(ආදර නෙතු... නෙතූ...
නෙතූ... ආදර නෙතූ...//)
ඔය බැල්ම දිග ගෙවා ආ දුර
නුඹට දුර වැඩි උනා සේ
කැළුම් සඟවන ඔබේ නෙතුයුග
මෙමා මඟ හැර ගියාවේ
ඔබේ හසරැළි මගේ සිත ලඟ
ආදරෙන් දැවටුනා සේ
කොහේ හෝ දිවි තුරා
නොනිමී සෙනෙහසින්
දැල් වුනා වේ
(ආදර නෙතු... නෙතූ...
නෙතූ... ආදර නෙතූ...//)Performances of Gathin Ma Oba (Adara Nethu)
Cover versions, live performances, and reality-show contestant performances of “Gathin Ma Oba (Adara Nethu)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gathin Ma Oba (Adara Nethu) LyricsGathin Ma Oba (Adara Nethu) Lyrics Englishගතින් මා ඔබ (ආදර නෙතු)ගතින් මා ඔබ (ආදර නෙතු) ගීතයේ පද පෙළLyrics With TransliterationShan Diyagamage SongsShan Diyagamage LyricsDiyagamage LyricsPriyantha Navalage ComposerHiru Sandu Tharu Muthu Maddumarachchi Lyricist
