Hitha Pura Un Oya Lyrics
by Shan Hassim
“Hita pura un oyaa ai giye maa damaa” (හිත පුරා උන් ඔයා ඇයි ගියේ මා දමා): Hitha Pura Un Oya (හිත පුරා උන් ඔයා) lyrics, a Sinhala heartbreak song sung by Shan Hassim, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Hita pura, and in Sinhala it is හිත පුරා උන් ඔයා ගී පද.
| SONG | Hitha Pura Un Oya |
|---|---|
| SINGER | Shan Hassim |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Hitha Pura Un Oya Lyrics Singlish
Hita pura un oyaa ai giye maa damaa
Lanwela unnu aadare ko edaa
Paaluwe tani welaa aadare hoyanawaa
Heenayak da dun aadare mata oyaa
Tanikara giye ai rahasin kandulal vete nethagin
Himi wanne naethido mata oyaa
Lanwenna bariweda yali me bawe satutin da inne oyaa
Hemadama vidanna baa me wage yali enna ko maa soyaa
Sihinen pawa oya ruwa mewu ee sinahawen penenawaa
Turulata welaa konduraa kiyu ee pem kataa asenawaa
Tanikara giye ai rahasin .....
Hithuwath memaa oba mage kiyaa nodaneema maa rawatila
Susumak pawa pema hoyanawaa ai yanna giye maa damaa
Tanikara giye ai rahasin ....
Hita pura un oyaaහිත පුරා උන් ඔයා ගී පද
හිත පුරා උන් ඔයා ඇයි ගියේ මා දමා
ලංවෙලා උන්නු ආදරේ කෝ එදා
පාළුවේ තනි වෙලා ආදරේ හොයනවා
හීනයක් ද දුන් ආදරේ මට ඔයා
තනිකර ගියේ ඇයි රහසින් කඳුළැල් වැටේ නෙතඟින්
හිමි වන්නේ නැතිදෝ මට ඔයා
ළංවෙන්න බැරිවේද යළි මේ බවේ සතුටින් ද ඉන්නේ ඔයා
හැමදාම විදන්න බෑ මේ වගේ යළි එන්නකෝ මා සොයා
සිහිනෙන් පවා ඔය රුව මැවූ ඒ සිනහවෙන් පෙනෙනවා
තුරුලට වෙලා කොඳුරා කියූ ඒ පෙම් කතා ඇසෙනවා
තනිකර ගියේ ඇයි රහසින් .....
හිතුවත් මෙමා ඔබ මගෙ කියා නොදැනීම මා රැවටිලා
සුසුමක් පවා පෙම සොයනවා ඇයි යන්න ගියේ මා දමා
තනිකර ගියේ ඇයි රහසින් ....
හිත පුරා උන් ඔයාRelated Songs and Tags
Hitha Pura Un Oya LyricsHitha Pura Un Oya Lyrics Englishහිත පුරා උන් ඔයාහිත පුරා උන් ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationShan Hassim SongsShan Hassim LyricsHassim Lyrics