Adare Obe Hadin Pathuu Lyrics
by Shan Hassim
“Adare obe hadin pathu” (ආදරේ ඔබේ හදින් පැතූ): Adare Obe Hadin Pathuu (ආදරේ ඔබේ හදින් පැතූ) lyrics, a Sinhala heartbreak song sung by Shan Hassim, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරේ ඔබේ හදින් පැතූ ගී පද.
| SONG | Adare Obe Hadin Pathuu |
|---|---|
| SINGER | Shan Hassim |
| CATEGORY | Heart Break |
| VIEWS | 4 |
| UPDATED |
Adare Obe Hadin Pathuu Lyrics Singlish
Adare obe hadin pathu
Miriguwak kale
Nae obe nae lagin
Adariye ma ridawa gihilla
Adare obe hadin pathu
Miriguwak kale
Ranil mala mudu thali palada
Ape wenna heena dakka
Heena mawwa ma vitharai adare namin
Obe wenna bae ayeth perada lesin
Adare obe hadin pathu
Heena ape sindabinda damala
Deneth agata kandulali thiyala
Aluth lowaka kirulu palada inna numba gihilla
Obe wenna bae ayeth perada lesin
Adare obe hadin pathu
Miriguwak kaleආදරේ ඔබේ හදින් පැතූ ගී පද
ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ
නෑ ඔබ නෑ ලගින්
ආදරියේ මා රිදවා ගිහින්
ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ
රනිල් මාල මුදු තැලි පළදා
අපේ වෙන්න හීන දැක්කා
හීන මැව්වේ මා විතරයි ආදරේ නමින්
ඔබේ වෙන්න බෑ ආයෙත් පෙරදා ලෙසින්
ආදරේ ඔබේ හදින් පැතූ
හීන අපේ සිඳබිඳ දමලා
දෙනෙත් අගට කඳුලැලි තියලා
අළුත් ලොවක කිරුලු පලදා ඉන්න නුඹ ගිහින්
ඔබේ වෙන්න බෑ ආයෙත් පෙරදා ලෙසින්
ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේRelated Songs and Tags
Adare Obe Hadin Pathuu LyricsAdare Obe Hadin Pathuu Lyrics Englishආදරේ ඔබේ හදින් පැතූආදරේ ඔබේ හදින් පැතූ ගීතයේ පද පෙළLyrics With TransliterationShan Hassim SongsShan Hassim LyricsHassim Lyrics