Thawa Hinawenna Dun Sathuta Aran Lyrics
by Shan Hassim
“Tawa hinawenna dun sathuta aran” (තව හිනාවෙන්න දුන් සතුට අරන්): Thawa Hinawenna Dun Sathuta Aran (තව හිනාවෙන්න දුන් සතුට අරන්) lyrics, a Sinhala heartbreak song sung by Shan Hassim, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තව හිනාවෙන්න දුන් සතුට අරන් ගී පද, and many know it simply as Tawa hinawenna.
| SONG | Thawa Hinawenna Dun Sathuta Aran |
|---|---|
| SINGER | Shan Hassim |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Heart Break |
| VIEWS | 15 |
| UPDATED |
Thawa Hinawenna Dun Sathuta Aran Lyrics Singlish
Tawa hinawenna dun sathuta aran
Mata hadaganna dun hitha uduran
Mokuth nodanna sulanga wage numba
Numbawath dannethi duraka gihilla //
Athwel patala himihita kondura
Issara mumunapu rahas katha
Mathakaye wath nathi tharamata oya hitha
Ai me tharamata wenas wela
Tawa hinawenna ....
Yalith hebewata awith yanna hari
Baluwa atha enathuru hugak wela
Dina sathi aragena kalaya dura yana
Giye oya hitha rawattala
Tawa hinawenna ....//තව හිනාවෙන්න දුන් සතුට අරන් ගී පද
තව හිනාවෙන්න දුන් සතුට අරන්
මට හදාගන්න දුන් හිත උදුරන්
මොකුත් නොදන්නා සුළඟ වගේ නුඹ
නුඹවත් දන්නැති දුරක ගිහින් //
අත්වැල් පටලා හිමිහිට කොඳුරා
ඉස්සර මුමුණපු රහස් කතා
මතකයෙවත් නැති තරමට ඔය හිත
ඇයි මේ තරමට වෙනස් වෙලා
තව හිනාවෙන්න ....
යළිත් හැබෑවට ඇවිත් යන්න හරි
බැලුවට එනතුරු හුඟක් වෙලා
දින සති අරගෙන කාලය දුර යන
ගියේ ඔයා හිත රවට්ටලා
තව හිනාවෙන්න ....//Performances of Thawa Hinawenna Dun Sathuta Aran
Cover versions, live performances, and reality-show contestant performances of “Thawa Hinawenna Dun Sathuta Aran” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thawa Hinawenna Dun Sathuta Aran LyricsThawa Hinawenna Dun Sathuta Aran Lyrics Englishතව හිනාවෙන්න දුන් සතුට අරන්තව හිනාවෙන්න දුන් සතුට අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationShan Hassim SongsShan Hassim LyricsHassim LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist

