Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Shan Hassim
  3. Adare Tharam Kiya Ganna Bari Wu Nisa Lyrics

Adare Tharam Kiya Ganna Bari Wu Nisa Lyrics (ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා) by Shan Hassim

Adare Tharam Kiya Ganna Bari Wu Nisa Lyrics

Adare taram kiya ganna beri wu nisa
Jeevithe pathum rahasema viyaka giya
Rahasema kawudo ikman wela
Handawala mage desa oba gena giya
Dena unna nam adare
Oba yanne na ma dama

Dahasak pathumi mahade sira kota thaba
Ma pem kale sitin susuman dara
Ma turule oba unna heenan pawa
Ai innane hora rahasema ma ridawala
Dena unna nam me adare
Oba yanne na ma dama

Denuwan agata rahase kandulal una
Oba genema ra thisse sihipath kala
Ma pem kala bawa thamanodani oya
Adatath sitin ma obe pemwatha
Dena unna nam me adare
Oba yanne na ma dama

Adare taram ....

ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා ගී පද

ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියකෑ ගියා
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නා නම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

දහසක් පැතුමි මහදේ සිර කොට තබා
මා පෙම් කලේ සිතින් සුසුමන් දරා
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නනේ හොර රහසේම මා රිදවලා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

දෙනුවන් අගට රහසේ කඳුලැල් උනා
ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා
මා පෙම් කල බව තාමනොදනී ඔයා
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා
 
ආදරේ තරම් ....

Adare Tharam Kiya Ganna Bari Wu Nisa (ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා) is a Sinhala song sung by Shan Hassim. This page presents the Adare Tharam Kiya Ganna Bari Wu Nisa lyrics in Sinhala script (ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Adare Tharam Kiya Ganna Bari Wu Nisa including singer, lyricist, composer, and view count
SONGAdare Tharam Kiya Ganna Bari Wu Nisa
SINGERShan Hassim
CATEGORYHeart Break
VIEWS18
UPDATEDMay 2026

Performances of Adare Tharam Kiya Ganna Bari Wu Nisa

Cover versions, live performances, and reality-show contestant performances of “Adare Tharam Kiya Ganna Bari Wu Nisa” on YouTube.

Cover Versions · 6

▶
CoverAdare Tharam | ආදරේ තරම් | Voice Of Malindu ChathurangaMalindu Chathuranga
▶
CoverAdare tharam I ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා I Coverd by Ishara AkalankaIshara Akalanka
▶
CoverAdare tharam | ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා | Covered by | Maduu ShankaMaduu Shanka
▶
CoverAdare Tharam - Shan HassimLP Ratnayake
▶
CoverAdare Tharam ~ ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා | Cover by Jenny KingslyJenny Kingsly
▶
CoverAdare Tharam - Shan Hassim- ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා.....Channel NM

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Adare Tharam Kiya Ganna Bari Wu Nisa LyricsAdare Tharam Kiya Ganna Bari Wu Nisa Lyrics Englishආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසාආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationShan Hassim SongsShan Hassim LyricsHassim Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Adare Tharam Kiya Ganna Bari Wu Nisa" by Shan Hassim

Song Video

More from Shan Hassim

  • Adare Obe Hadin Pathuu Lyrics4
  • Hitha Pura Un Oya Lyrics12
  • Premaya Usai Susum Nam Wisai Lyrics54
  • Thawa Hinawenna Dun Sathuta Aran Lyrics15
  • View All Songs5

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58