Premaya Usai Susum Nam Wisai Lyrics
by Shan Hassim
“Premaya usai susum nam visai” (ප්‍රේමය උසයි සුසුම් නම් විසයි): Premaya Usai Susum Nam Wisai (ප්‍රේමය උසයි සුසුම් නම් විසයි) lyrics, a Sinhala love song sung by Shan Hassim, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ප්‍රේමය උසයි සුසුම් නම් විසයි ගී පද.
| SONG | Premaya Usai Susum Nam Wisai |
|---|---|
| SINGER | Shan Hassim |
| CATEGORY | Love Songs |
| VIEWS | 54 |
| UPDATED |
Premaya Usai Susum Nam Wisai Lyrics Singlish
Premaya usai susum nam visai
Tanikam dosai sadakalikai ///
Mal mada bisavune ron ganna one
Tol pettha dale sil ganna bane
Premaya usai ....//
Fardaven muhuna vasa shamela
Elu ran divve ipanella gane
Tol pettha dale sil ganna bane //
Premaya usai ....
Shamela vedana
Numbe nilvan nethin delvuna
Mal mada bisavune ....
Elu ran divve ....
Premaya usai ....//ප්‍රේමය උසයි සුසුම් නම් විසයි ගී පද
ප්‍රේමය උසයි සුසුම් නම් විසයි
තනිකම් දොසයි සදාකාලිකයි ///
මල්මද බිසවුනේ රොන් ගන්න ඔනේ
තොල් පෙත්ත දැලේ සිල් ගන්න බෑනේ
ප්‍රේමය උසයි ....//
ෆර්දාවෙන් මුහුණ වසා ශාමෙලා
එළු රෑන් දිව්වේ ඉපනැල්ල ගානේ
තොල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ //
ප්‍රේමය උසයි ....
ශාමෙල්ලා වේදනා
නුඹෙ නිල්වන් නෙතින් දැල්වුණා
මල්මද බිසවුනේ ....
එළු රෑන් දිව්වේ ....
ප්‍රේමය උසයි ....//
Performances of Premaya Usai Susum Nam Wisai
Cover versions, live performances, and reality-show contestant performances of “Premaya Usai Susum Nam Wisai” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Premaya Usai Susum Nam Wisai LyricsPremaya Usai Susum Nam Wisai Lyrics Englishප්‍රේමය උසයි සුසුම් නම් විසයිප්‍රේමය උසයි සුසුම් නම් විසයි ගීතයේ පද පෙළLyrics With TransliterationShan Hassim SongsShan Hassim LyricsHassim Lyrics
