Boruwata Anda Anda Lyrics by Shiromi Fernando
Boruwata Anda Anda (බොරුවට අඬ අඬ) is a Sinhala song sung by Shiromi Fernando. This page presents the Boruwata Anda Anda lyrics in Sinhala script (බොරුවට අඬ අඬ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Boruwata Anda Anda |
|---|---|
| SINGER | Shiromi Fernando |
| VIEWS | 4 |
| UPDATED |
Boruwata Anda Anda Lyrics
Boruwata anda anda ammitata wada dena
Chooti mage sudu du kumari
Hemaneta duwa pena ge hadi karawana
Mage suratal sudu du kumari
Weda pala karadena - nae bae nokiyana
Ammage - thathtige du kumari
Malli handuwama vigahata nalawana
Ammage - thathtige du kumari
Kammaliya - hiru nagenna thuru doi doiya
Ude paandara hari seethalainae thaththe
Punchi chuwe mulu dawasema sellam pitiye
Kaluvara wenna issarawela gedara enawane
Alutha gena gal laeli dahayak kaduwawa
Bima wetuna gaman kadenawane thathethe
Harima wasai - podi mallita kotuwen gasai
Danga karana nisaane gahannai thaththe
බොරුවට අඬ අඬ ගී පද
බොරුවට අඬ අඬ අම්මිට වද දෙන
චූටි මගේ සුදු දූ කුමරී
හැමනැත දුව පැන ගේ හැඩි කරවන
මගෙ සුරතල් සුදු දූ කුමරි
වැඩ පල කරදෙන - නෑ බෑ නොකියන
අම්මගෙ - තාත්තිගෙ දූ කුමරී
මල්ලි හැඬුවම විගහට නළවන
අම්මගෙ - තාත්තිගෙ දූ කුමරී
කම්මැළියා - හිරු නැගෙනා තුරු දොයි දොයියා
උදේ පාන්දර හරි සීතලයිනෙ තාත්තේ
පුංචි චුවේ මුළු දවසෙම සෙල්ලම් පිටියේ
කළුවර වෙන්න ඉස්සරවෙලා ගෙදර එනවනේ
අළුත ගෙනා ගල් ලෑලි දහයක් කැඩුවා
බිම වැටුන ගමන් කැඩෙනවානෙ තතේතේ
හරිම වසයි - පොඩි මල්ලිට කෝටුවෙන් ගසයි
දඟ කරන නිසානේ ගහන්නේ තාත්තේ
Performances of Boruwata Anda Anda
Cover versions, live performances, and reality-show contestant performances of “Boruwata Anda Anda” on YouTube.
Cover Versions · 12
▶Coverකලුම කලූ කට්ට කලූ | Kaluma Kalu Katta Kalu | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverමුතු පිනි කැට රෑ පුරාම | Muthu Pini Keta Re Pura| Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverබොරුවට අඬ අඬ | Boruwata Anda Anda | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverමහදැන මුත්තා | Mahadana Muththa | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverපුලුන් වගේ සුදු රැවුල දිගයි | Pulun Wage Sudu | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverරුං රුං හඬ දීලා | Run Run Handa Dila | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverමෙන්න පුංචි මකුළුවා | Menna Punchi Makuluwa | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverමුල් අකුරට මගෙ හෝඩි පොතේ | Mul Akurata Mage | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverටක් ගානවා ටික් ගානවා | Tak Ganawa Tik Ganawa | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverමේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ | Me Gase Boho | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverකල කල දේ පල පල දේ | Kala kala de pala pala de | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverආකාසේ රැස් විහිදා | Akase Ras Wihida | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Boruwata Anda Anda LyricsBoruwata Anda Anda Lyrics Englishබොරුවට අඬ අඬබොරුවට අඬ අඬ ගීතයේ පද පෙළLyrics With TransliterationShiromi Fernando SongsShiromi Fernando LyricsFernando Lyrics