Ruwata Ruwak Atha
Song Details: Singer & Composer Information
Ruwata Ruwak Atha Lyrics in Sinhala (රුවට රුවක් ඇත ගී පද) and English by Shiromi Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ruwata Ruwak Atha
🎤 SINGER
👁️ VIEWS
12
Ruwata Ruwak Atha Lyrics
Ruwata ruwak atha - ehema ruwak netha
Ayage lassana ruwa wage
Hitata hitak atha - ehema hitak netha
Ayage pembara hita wage
Mawata mawak atha - mehema mawak netha
Apa surakina lak mawa wage
Ratata ratak atha - ehema ratak netha
Apa jeewath wana rata wage
Hima kandu saha gini kandu neha lankave
Bhoomi chalana gena kawadath na aesuwe
Neth pinawana suwa gena dena lassana hema paththe
Pooruwe pinatai apa mehi ipadi aththe
Ratin yudha biya - ro biya gaw gananak duraya
Udarata kandu athara mawe surapuraya
Lankawata sama kala haki thawath ratak aedda
Rata gena kaekkumak obata thawamath naeddaරුවට රුවක් ඇත ගී පද
රුවට රුවක් ඇත - එහෙම රුවක් නැත
ඇයගේ ලස්සන රුව වගේ
හිතට හිතක් ඇත - එහෙම හිතක් නැත
ඇයගේ පෙම්බර හිත වාගේ
මවට මවක් ඇත - මෙහෙම මවක් නැත
අප සුරකින ලක් මව වාගේ
රටට රටක් ඇත - එහෙම රටක් නැත
අප ජීවත් වන රට වාගේ
හිම කඳු සහ ගිනි කඳු නැහැ ලංකාවේ
භූමි චලන ගැන කවදත් නෑ අැසුවේ
නෙත් පිනවන සුව ගෙන දෙන ලස්සන හැම පැත්තේ
පූරුවෙ පිනටයි අප මෙහි ඉපදී ඇත්තේ
රටින් යුධ බිය - රෝ බිය ගව් ගණනක් දුරය
උඩරට කඳු අතර මැවේ සුරපුරය
ලංකාවට සම කළ හැකි තවත් රටක් අැද්ද
රට ගැන කැක්කුමක් ඔබට තවමත් නැද්දFrequently Asked Questions
Who sang Ruwata Ruwak Atha?
Shiromi Fernando performed Ruwata Ruwak Atha. Shiromi Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ruwata Ruwak Atha complete lyrics?
You can find the complete Ruwata Ruwak Atha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ruwata Ruwak Atha?
Ruwata Ruwak Atha has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රුවට රුවක් ඇත ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රුවට රුවක් ඇත ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Ruwata Ruwak Atha LyricsRuwata Ruwak Atha Song LyricsRuwata Ruwak Atha Lyrics Englishරුවට රුවක් ඇත Lyricsරුවට රුවක් ඇත ගීතයේ පද පෙළLyrics With TransliterationShiromi Fernando SongsShiromi Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Ruwata Ruwak Atha" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Shiromi Fernando
- Ammage Ukulehi Nalawee Lyrics1 views
- Boruwata Anda Anda Lyrics2 views
- Handa Hami Lyrics11 views
- Hinchi Pinchi Hawa Lyrics82 views
- Kaluma Kalu Katta Kalu Lyrics22 views
- Karunka Gediyak Lyrics5 views
- Konda Namagena Lyrics13 views
- Kotu Watichcha Punchi Sarama Lyrics29 views
- Podi Kale Danga Keruwama (Pembara Amma) Lyrics13 views
- Pulun Kotta Ath Deka (Balal Hamine) Lyrics67 views
- Rana Monaro Lyrics7 views
- Sakala Bujan Kota Kalisan Lyrics25 views
- View All Songs13 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views