Handa Hami Lyrics by Shiromi Fernando
Handa Hami (හඳ හාමි) is a Sinhala song sung by Shiromi Fernando. This page presents the Handa Hami lyrics in Sinhala script (හඳ හාමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handa Hami |
|---|---|
| SINGER | Shiromi Fernando |
| VIEWS | 45 |
| UPDATED |
Handa Hami Lyrics
Handahami handahami sudu handahami
Kiriyi paniyi genath denna
Sudu handahami...
Nangiya nidiyi mage punchi nangiya
Malliya nidiyi mage punchi malliya
Amma giya apava dama
Melova hera giya...
Kiyannako hande hava kavruda ande
Kiyannako ane udayata ai hangesenne
Handa hamige sudu muhunata man hari asayi...හඳ හාමි ගී පද
හඳහාමි හඳහාමි සුදු හඳහාමි
කිරියි පැණියි ගෙනත් දෙන්න
සුදු හඳහාමි...
නංගියා නිදියි මගේ පුංචි නංගියා
මල්ලියා නිදියි මගේ පුංචි මල්ලියා
අම්මා ගියා අපව දමා
මෙලොව හැර ගියා...
කියන්නකෝ හඳේ හාවා කව්රුද ඇන්දේ
කියන්නකෝ අනේ උදයට ඇයි හැංගෙන්නේ
හඳ හාමිගේ සුදු මුහුණට මං හරි ආසයි...Performances of Handa Hami
Cover versions, live performances, and reality-show contestant performances of “Handa Hami” on YouTube.
Cover Versions · 7
▶CoverHanda Haami (හඳ හාමී) | Keerthi Pasquel | Punchi Ape Parani GeeM Entertainments
▶CoverHanda Haami | හඳ හාමී | Keerthi Pasquel | Punchi Ape Parani Gee | Kids SongsM Entertainments
▶CoverHadahami Hinahenne - Sinhala Baby Song - හඳ හාමීInfinitum Sinhala
▶CoverHanda Hami Hinehenne (හඳ හාමි හිනැහෙන්නේ) - Sinhala Kid Song ළමා ගීRidmaya
▶CoverHanda Hami | හඳ හාමි | Sinhala kids song | සිංහල ළමා ගී | Animated Sinhala Kids SongsTikiri Uyana - Nursery Rhymes | ටිකිරි උයන ළමා ගී
▶CoverHanda Haami Hinahenne | හඳ හාමී හිනැහෙන්නේ | සිංහල ළමා ගීත | Sinhala Kids Songs | Lama GeeTikiri Entertainment
▶Coverහඳ හාමි – Handa Hami | Sinhala Kids Song | Nursery Rhymes for ChildrenNova Kids TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Handa Hami LyricsHanda Hami Lyrics Englishහඳ හාමිහඳ හාමි ගීතයේ පද පෙළLyrics With TransliterationShiromi Fernando SongsShiromi Fernando LyricsFernando Lyrics