Karunka Gediyak Lyrics by Shiromi Fernando
Karunka Gediyak (කරුංක ගෙඩියක්) is a Sinhala song sung by Shiromi Fernando. This page presents the Karunka Gediyak lyrics in Sinhala script (කරුංක ගෙඩියක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Karunka Gediyak |
|---|---|
| SINGER | Shiromi Fernando |
| VIEWS | 39 |
| UPDATED |
Karunka Gediyak Lyrics
Karunka gediyak tharamata kondaya bandala
Thirikkale naga polata gihilla
Heppuwa purawai bulath genella
Kadisara gamanin siya avilla...
Namichcha panawa hise gasanne
Sudata sude sudu andum andinne
Hema poyakatama atasill gannne
Dum kudu uramin katha kiyanne...
Siya sellam badu sadanne
Punchi lamohata thaegi karanne
Kopi kademai sawasa gewanne
Paramparave waruna kiyanne...කරුංක ගෙඩියක් ගී පද
කරුංක ගෙඩියක් තරමට කොණ්ඩය බැඳලා
තිරික්කලේ නැග පොළට ගිහිල්ලා
හෙප්පුව පුරවයි බුලත් ගෙනැල්ලා
කඩිසර ගමනින් සීයා ඇවිල්ලා...
නැමිච්ච පනාව හිසේ ගසන්නේ
සුදට සුදේ සුදු ඇඳුම් අඳින්නේ
හැම පෝයකටම අටසිල් ගන්නේ
දුම් කුඩු උරමින් කතා කියන්නේ...
සීයා සෙල්ලම් බඩු සාදන්නේ
පුංචි ළමෝහට තෑගී කරන්නේ
කෝපි කඩේමයි සවස ගෙවන්නේ
පරම්පරාවේ වරුණ කියන්නේ... Performances of Karunka Gediyak
Cover versions, live performances, and reality-show contestant performances of “Karunka Gediyak” on YouTube.
Cover Versions · 11
▶Coverකරුංකා ගෙඩියක් තරමට කොන්ඩේ බැදලා | Karunka gediyak tharamata konde bedala | Sinhala Lama Gee ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶Coverkarunka gediyak | කරුංක ගෙඩියක් | සිංහල ළමා ගී | Kids Songs| Sinhala Lama geeBaby Hub
▶Coverකරුංකා ගෙඩියක් තරමට කොන්ඩේ බැදලා | Karunka Gediyak Tharamata Konde Badala | ළමා ගීත Sinhala Lama GeeMelody Land Vibes
▶CoverSL Kids Hub
▶CoverKarunka Gediyak (කරුංකා ගෙඩියක් තරමට කොණ්ඩය බැඳලා)Viraj Welgama
▶Coverකරුංක ගෙඩියක් තරමට | Karunka Gediyak | Sinhala Kids Songs 2025 | සිංහල ළමා ගී 2025 | Kids CoverPunchi Baby - Sinhala Lama Gee
▶Coverකරුංක ගෙඩියක් තරමට | Karunka Gediyak | Lama Gee | Sinhala Children SongsCat Bestie
▶CoverKarunka gediyak - කරුංක ගෙඩියක් | ළමා ගීතSri Lankan Legacy
▶Coverකරුංකා ගෙඩියක් තරමට ළමා ගීතය 2026 | karunka Gediyak tharamata sinhala lama geethaya 2026Happy Larry Sinhala Kids
▶Coverකරුංකා ගෙඩියක් තරමට...කලු සිංහයා kalu singhaya
▶Coverකරුංක ගෙඩියක් තරමටVibe tube
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Karunka Gediyak LyricsKarunka Gediyak Lyrics Englishකරුංක ගෙඩියක්කරුංක ගෙඩියක් ගීතයේ පද පෙළLyrics With TransliterationShiromi Fernando SongsShiromi Fernando LyricsFernando Lyrics