Konda Namagena Lyrics
“Konda namagena heramiti gahagena” (කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන): Konda Namagena (කොන්ද නමාගෙන) lyrics, a Sinhala children's song sung by Shiromi Fernando, with words by Milroy Dharmarathne and music by Dharmarathna Brothers, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is කොන්ද නමාගෙන ගී පද.
| SONG | Konda Namagena |
|---|---|
| SINGER | Shiromi Fernando |
| LYRICIST | Milroy Dharmarathne |
| COMPOSER | Dharmarathna Brothers |
| CATEGORY | Childrens Songs, Nostalgia |
| VIEWS | 62 |
| UPDATED |
Konda Namagena Lyrics Singlish
Konda namagena heramiti gahagena
Ibi gamanin yanne
Udemma nagena cheethe andagena
Aachchi me inne...
Mal mada bisawa wage
Lassana muhuna obe
Dath nathi kata mata penwala
Aachchi sinaha wela...
Aachchi hadakari
Ape gedarata seedewi
Raja kaale wunu katha kiyanne
Aachchi sinaha wela...කොන්ද නමාගෙන ගී පද
කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන
ආච්චි මේ ඉන්නේ...
මල්මද බිසව වගේ
ලස්සන මුහුණ ඔබේ
දත් නැති කට මට පෙන්වාලා
ආච්චි සිනහා වෙලා...
ආච්චි හැඩකාරී
අපේ ගෙදරට සීදේවි
රජ කාලේ වුණු කතා කියන්නේ
ආච්චි සිනහා වෙලා... Performances of Konda Namagena
Cover versions, live performances, and reality-show contestant performances of “Konda Namagena” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverkonda namagena | කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන | sinhala lama gee | සිංහල ළමා ගීODTV
▶CoverKonda Namagena Heramiti Gahagena | කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverKonda namagena | කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverKonda Namagena | කොන්ද නමාගෙන | Sumudu PreschoolSumudu Preschool
▶CoverKonda Namagena (කොන්ද නමාගෙන) - Shiromi Fernando - Original | TrazorHirosh Trazor
▶CoverSinhala Kids Songs | කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන..| Konda Namagena | සිංහල ළමා ගීත - Junior JukeboxJunior Jukebox
▶Coverකොන්ද නමාගෙන හැරමිටි ගහගෙන | Konda Namagena | Sinhala Kids Song | Sinhala Lama Gee | ළමා ගීතMelody Land Vibes
▶Coverකොන්ද නමාගෙන හැරමිටි ගහගෙන | konda namagena Haramiti GahagenaLithini Ranulya
▶Coverකොන්ද නමාගෙන හැරමිටි ගහගෙන | Konda Namagena Sinhala Song | Sinhala lama gee | සිංහල ළමා ගීCat Bestie
▶CoverKonda Namagena | කොන්ද නමාගෙන Sinhala Kids Songs | සිංහල ළමා ගීතDimithri & Onelee
▶Coverකොන්ද නමාගෙන | konda namagena | sinhala lama geetha | සිංහල ලමා ගීත | sinhala kids songKidshub lk
▶Coverකොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඉබිගමනින් යන්නේ...:සිංහල ළමා ගීත:konda namagena :Sinhala kids songsKiddie Rhythms
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Konda Namagena LyricsKonda Namagena Lyrics Englishකොන්ද නමාගෙනකොන්ද නමාගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationShiromi Fernando SongsShiromi Fernando LyricsFernando LyricsDharmarathna Brothers ComposerMilroy Dharmarathne Lyricist
