Sakala Bujan Kota Kalisan Lyrics
“Sakala bujang kota kalisam tamai andinne” (සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ), Sakala Bujan Kota Kalisan (සකල බුජං කොට කලිසම්) lyrics: a Sinhala folk song sung by Shiromi Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සකල බුජං කොට කලිසම් ගී පද, and many know it simply as Sakala bujang.
| SONG | Sakala Bujan Kota Kalisan |
|---|---|
| SINGER | Shiromi Fernando |
| CATEGORY | Folk |
| VIEWS | 78 |
| UPDATED |
Sakala Bujan Kota Kalisan Lyrics Singlish
Sakala bujang kota kalisam tamai andinne
Vathupiti wala gedara dore wada kara denne
Sakala bujang ahinsakai
Ahinsakai vunata harima kadisarai...
Sakala bujo vathura genen amma kiyanne
Sakala bujo athugapan akka kiyanne
Vayasa atai podi kolla
Podi kolla vunata wada daasayai...
Pol kadanna pol gaanne harima soorayai
Vatha pahala katussange ekama marayai
Amma nathi appa nathi
Podi kaale indalama ape gedarami...
Goravanakota harima bayai kan wasa ganiyi
Eth gorava gorava rata ohu nida ganiyi
Valan pigan hodanava
Ape lindan vathura adinava...
Sakala bujang...සකල බුජං කොට කලිසම් ගී පද
සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
වතුපිටි වල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ
සකල බුජං අහිංසකයි
අහිංසකයි වුනාට හරිම කඩිසරයි...
සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
සකල බුජෝ අතුගාපන් අක්කා කියන්නේ
වයස අටයි පොඩි කොල්ලා
පොඩි කොල්ලා වුනාට වැඩට දස්සයා...
පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා
වත්ත පහල කටුස්සන්ගේ එකම මාරයා
අම්මා නැති අප්පා නැති
පොඩි කාලේ ඉඳලම අපේ ගෙදරමයි...
ගොරවනකොට හරිම බයයි කන් වසා ගනියි
එත් ගොරව ගොරව රෑට ඔහු නිදා ගනියි
වළං පිඟන් හෝදනවා
අපේ ළිඳෙන් වතුර අදිනවා...
සකල බුජං...Performances of Sakala Bujan Kota Kalisan
Cover versions, live performances, and reality-show contestant performances of “Sakala Bujan Kota Kalisan” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sakala Bujan Kota Kalisan LyricsSakala Bujan Kota Kalisan Lyrics Englishසකල බුජං කොට කලිසම්සකල බුජං කොට කලිසම් ගීතයේ පද පෙළLyrics With TransliterationShiromi Fernando SongsShiromi Fernando LyricsFernando Lyrics


