Ae Amritha Devi Lyrics
“Ae Amrithadevi nam vu ru shriya” (ඈ අම්රිතාදේවි නම් වූ රූ ශ්‍රීයා), Ae Amritha Devi (ඈ අම්රිතා දේවි) lyrics: a Sinhala love song sung by Shivantha Fernando, with words by Kelum Srimal and music by Mariance, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඈ අම්රිතා දේවි ගී පද.
| SONG | Ae Amritha Devi |
|---|---|
| SINGER | Shivantha Fernando |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Mariance |
| CATEGORY | Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Ae Amritha Devi Lyrics Singlish
(Ae Amrithadevi nam vu ru shriya
Ma ve aege pemsara landesiya
Ae sundari Amritha....//)
(Itha ae ruva nisa ae itha liya nisa...//)
Rudu gi gotha gotha kurutu ga dinapatha
Hrudaye aherila spandane nevathuna
Pujiyama kandu dhara rudu rata ae nisa....
Ae Amrithadevi....
(Patha aege atha patha ae patha hitha patha...//)
Alkohal diva gaga rae diva diya vuna
Adare uhulala kandulu lodiya gala
Mariana agade purapatha ae nisa....
Ae Amrithadevi.....ඈ අම්රිතා දේවි ගී පද
(ඈ අම්රිතාදේවි නම් වූ රූ ශ්‍රීයා
මා වේ ඇගේ පෙම්සාර ලන්දේසියා
ඈ සුන්දරී අම්රිතා....//)
(ඉතා ඈ රුව නිසා ඈ ඉතා ලිය නිසා...//)
රූඩු ගී ගොත ගොතා කුරුටු ගා දිනපතා
හෘදයේ ඇහිරිලා ස්පන්දනේ නැවතුණා
පූජියාමා කඳු ධාරා රුදු රටා ඈ නිසා....
ඈ අම්රිතාදේවි....
(පතා ඇගේ අත පතා ඈ පතා හිත පතා...//)
ඇල්කොහොල් දිව ගගා රෑ දිවා දිය වුණා
ආදරේ උහුලලා කඳුලු ලෝදිය ගලා
මරියානා ආගාදේ පුරපතා ඈ නිසා....
ඈ අම්රිතාදේවි.....
Performances of Ae Amritha Devi
Cover versions, live performances, and reality-show contestant performances of “Ae Amritha Devi” on YouTube.
Live Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ae Amritha Devi LyricsAe Amritha Devi Lyrics Englishඈ අම්රිතා දේවිඈ අම්රිතා දේවි ගීතයේ පද පෙළLyrics With TransliterationShivantha Fernando SongsShivantha Fernando LyricsFernando LyricsMariance ComposerKelum Srimal Lyricist
