Bambarun Lyrics by Shivantha Fernando
Bambarun (බඹරුන්) is a Sinhala song sung by Shivantha Fernando. The lyrics were written by Pradeep Warnakulasuriya, and the music is composed by Dilanka Fernando. This page presents the Bambarun lyrics in Sinhala script (බඹරුන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bambarun |
|---|---|
| SINGER | Shivantha Fernando |
| LYRICIST | Pradeep Warnakulasuriya |
| COMPOSER | Dilanka Fernando |
| VIEWS | 73 |
| UPDATED |
Bambarun Lyrics
Nawum bawa mal pohottuwe
Peti vihidena siyum bawe
Dura vihidena suwada pode
Bambarun wasanga wi ronata ede......
(Malata adare athi bambarun
Mala nothala ron gani
Ronata lol wela a
Bambarun mala thala pelawi.....//)
Nawum bawa.......
(Ron sindi mukulitha wu da
Bambara esa nogatewi
Hiru kirana sipa wiyalunu da
Sulanga peti wisirawi.......//)
Nawum bawa.......
Bambarun wasanga wi ronata ede......///බඹරුන් ගී පද
නැවුම් බව මල් පොහොට්ටුවේ
පෙති විහිදෙන සියුම් බවේ
දුර විහිදෙන සුවඳ පොදේ
බඹරුන් වසඟ වී රොනට ඇදේ......
(මලට ආදරේ ඇති බඹරුන්
මල නොතලා රොන් ගනී
රොනට ලොල් වෙලා ආ
බඹරුන් මල තලා පෙලාවී.....//)
නැවුම් බව.......
(රොන් සිඳී මුකුලිත වූ දා
බඹර ඇස නොගැටේවී
හිරු කිරණ සිප වියලූණු දා
සුළඟ පෙති විසිරාවී.......//)
නැවුම් බව.......
බඹරුන් වසඟ වී රොනට ඇදේ......///
Related Songs and Tags
Bambarun LyricsBambarun Lyrics Englishබඹරුන්බඹරුන් ගීතයේ පද පෙළLyrics With TransliterationShivantha Fernando SongsShivantha Fernando LyricsFernando LyricsDilanka Fernando ComposerPradeep Warnakulasuriya Lyricist