Punchi Kathawak Lyrics
“Ruwan pahati sanda kirana vati” (රුවන් පැහැති සඳ කිරණ වැටී), Punchi Kathawak (පුංචි කතාවක්) lyrics: a Sinhala heartbreak song sung by Shivantha Fernando, with words by Mihira Bandara Disanayake and music by Surin D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පුංචි කතාවක් ගී පද, and many know it simply as Ruwan pahati.
| SONG | Punchi Kathawak |
|---|---|
| SINGER | Shivantha Fernando |
| LYRICIST | Mihira Bandara Disanayake |
| COMPOSER | Surin D |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Punchi Kathawak Lyrics Singlish
Ruwan pahati sanda kirana vati
Sewanalith nati ru handa kisith nati
Rayak gena ma kiyanata sit wu
Punchi kathawak thawa ridum dey
Sithe konaka sira wu.....
Gagana kona athi eka isawwaka
Watapita da nobala widabara wi
Niwi delwi bala sitiya
Punchi tharu kata asannata
Rasa kathawaka siri wena kisith noasa.....
Ruwan pahati.....
Gethunu padawal liyana wita kaw
Hada durin midila hina pibidi
Hithe guli wi katha gethuna
Punchi sandawatha e wunath netha
Matath nokiya wasanthaya gewuna.....
Ruwan pahati......පුංචි කතාවක් ගී පද
රුවන් පැහැති සඳ කිරණ වැටී
සෙවණැලිත් නැති රූ හඬ කිසිත් නැති
රැයක් ගැන මා කියන්නට සිත් වු
පුංචි කතාවක් තවම රිදුම් දෙයි
සිතේ කොනක සිර වූ.....
ගගන කොන ඇති එක ඉසව්වක
වටපිට ද නොබලා විඩාබර වී
නිවී දැල්වී බලා සිටියා
පුංචි තරු කැට අසන්නට
රස කතාවක සිරි වෙන කිසිත් නොඅසා.....
රුවන් පැහැති.....
ගෙතුණු පදවැල් ලියන විට කව්
හද දුරින් මිදිලා හීන පිබිදී
හිතේ ගුලි වී කතා ගෙතුණා
පුංචි සඳවත ඒ වුණත් නැත
මටත් නොකියා වසන්තය ගෙවුණා.....
රුවන් පැහැති......
Performances of Punchi Kathawak
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Kathawak” on YouTube.
Cover Versions · 5
▶CoverPunchi Kathawak - Shivantha FernandoMusic.lk
▶Coverගුරුවරුන්ගේ අගය පිළිබඳ කියවෙන පුංචි කතාවක්Shalika68 Senani
▶CoverEka Punchi Kathawak - Shalinda Fernando (එක පුංචි කතාවක් - ශලින්ද ප්‍රනාන්දු)SL SOUND HACK
▶Coverරුපියලක්වත් ණය වෙන්න නම් එපා | සෙනසුරාදා ජීවිතයට පුංචි කතාවක්Jeewithayata Punchi Kathawak
▶CoverPunchi Kathawak "පුංචි කතාවක්"...(sanju&manju)පුංචි කතාවක්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Kathawak LyricsPunchi Kathawak Lyrics Englishපුංචි කතාවක්පුංචි කතාවක් ගීතයේ පද පෙළLyrics With TransliterationShivantha Fernando SongsShivantha Fernando LyricsFernando LyricsSurin D ComposerMihira Bandara Disanayake Lyricist