Obai Sadathana Mithuruthumo Lyrics by Shivantha FernandoSinhala Hymn
Obai Sadathana Mithuruthumo (ඔබයි සදාතන මිතුරුතුමෝ) is a Sinhala song sung by Shivantha Fernando and Sinhala Hymn. The lyrics were written by Laksiri Weerasinghe, and the music is composed by Shivantha Fernando. This page presents the Obai Sadathana Mithuruthumo lyrics in Sinhala script (ඔබයි සදාතන මිතුරුතුමෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obai Sadathana Mithuruthumo |
|---|---|
| SINGER | Shivantha Fernando, Sinhala Hymn |
| LYRICIST | Laksiri Weerasinghe |
| COMPOSER | Shivantha Fernando |
| VIEWS | 32 |
| UPDATED |
Obai Sadathana Mithuruthumo Lyrics
Obayi sadatana mithuruthumo
Vipatedi ma athnoharinno
Awasana ma wenuwen divi puda dun
Obayi sadatana mithuruthumo.....
Rala nagenna diya ewida yami
Oba thula wishwasaya thabami
Gilenu nodi witeka ehi
Ma mudawalu Jesuni....
Obayi sadatana.....
Waira gini dalin dawenunodi
Papa kleshayen wedenunodi
Sadatanika surakuma laba di
Ma sanahalu Jesuni....
Obayi sadatana.....ඔබයි සදාතන මිතුරුතුමෝ ගී පද
ඔබයි සදාතන මිතුරුතුමෝ
විපතේදී මා අත්නොහරින්නෝ
අවසන මා වෙනුවෙන් දිවි පුද දුන්
ඔබයි සදාතන මිතුරුතුමෝ.....
රළ නැගෙනා දිය ඇවිද යමි
ඔබ තුළ විශ්වාසය තබමි
ගිලෙනු නොදී විටෙක එහි
මා මුදවාලු ජේසුනි....
ඔබයි සදාතන.....
වෛර ගිනි දැලින් දැවෙනු නොදී
පාප ක්ලේශයන් වැඩෙනු නොදී
සදාතනික සුරැකුම ලැබ දී
මා සනහාලු ජේසුනි....
ඔබයි සදාතන.....
Related Songs and Tags
Obai Sadathana Mithuruthumo LyricsObai Sadathana Mithuruthumo Lyrics Englishඔබයි සදාතන මිතුරුතුමෝඔබයි සදාතන මිතුරුතුමෝ ගීතයේ පද පෙළLyrics With TransliterationShivantha Fernando SongsShivantha Fernando LyricsFernando LyricsShivantha Fernando ComposerLaksiri Weerasinghe Lyricist