Atha Ahase Lyrics by Indrani SenaratneSisira Senarathne
Atha Ahase (ඈත අහසේ) is a Sinhala song sung by Indrani Senaratne and Sisira Senarathne. This page presents the Atha Ahase lyrics in Sinhala script (ඈත අහසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atha Ahase |
|---|---|
| SINGER | Indrani Senaratne, Sisira Senarathne |
| VIEWS | 10 |
| UPDATED |
Atha Ahase Lyrics
Aeta ahase nageyi dinindu paaya
Seeta sulage genaave
Aadare aadare sihina chaaya
Aeta ahase nageyi dinindu paaya.....
Tharuna goyamin game vel sinaa ve
Kavuru sanasannado me velaave
Purudu gathiyai kaela mal genaave
Lovama suwandin pire vaasanaave
Kavuda mata me - suwaya dunne
Haangi haangi pene rupa chaaya
Aeta ahase nageyi dinindu paaya......
Gopalu daruwan gayu bata nalaave
Mihira kavudo ane me genaave
Anduru yugayak gewu vedanaave
Suwaya labuwa obe mal hinaave
Kadulu ganga - sindi yanna
Kavuda aende hade rupa chaaya
Aeta ahase nageyi dinindu paaya.......ඈත අහසේ ගී පද
ඈත අහසේ නැගෙයි දිනිඳු පායා
සීත සුළගේ ගෙනාවේ
ආදරේ ආදරේ සිහින ඡායා
ඈත අහසේ නැගෙයි දිනිඳු පායා.....
තරුණ ගොයමින් ගමේ වෙල් සිනා වේ
කවුරු සනසන්නදෝ මේ වෙලාවේ
පුරුදු ගතියයි කැලෑ මල් ගෙනාවේ
ලොවම සුවඳින් පිරේ වාසනාවේ
කවුද මට මේ - සුවය දුන්නේ
හැංගි හැංගී පෙනේ රූප ඡායා
ඈත අහසේ නැගෙයි දිනිඳු පායා......
ගොපළු දරුවන් ගැයූ බට නළාවේ
මිහිර කව්දෝ අනේ මේ ගෙනාවේ
අඳුරු යුගයක් ගෙවූ වේදනාවේ
සුවය ලැබුවා ඔබේ මල් හිනාවේ
කදුළු ගංඟා - සිඳී යන්නා
කව්ද ඇන්දේ හදේ රූප ඡායා
ඈත අහසේ නැගෙයි දිනිඳු පායා.......
Performances of Atha Ahase
Cover versions, live performances, and reality-show contestant performances of “Atha Ahase” on YouTube.
Live Performances · 5
▶LiveEtha Ahase Pawela Sarungala Uda Giya (ඈත අහසේ පාවෙලා) Kids Songs-Preschool Concert (Dilmedia Events)Dilmedia Events
▶LiveEtha Ahase Pawela Sarungala Uda Giya (ඈත අහසේ පාවෙලා) Kids Songs-Preschool Concert-Golden NestKokila Studio Kandy
▶LiveAtha Ahase Pawela (ඈත අහසේ පාවෙලා) Dance - Annual Concert 2022Dinira Preschool
▶Liveඈත අහසෙ පාවෙලා | eatha ahase paawela | KITE Song Nethmihira Pre School Concert 2022 Dance CoverROSHAN WEDDING STUDIO VIDEO
▶LiveAtha Ahase pawela Song_Sarana Preschool Annual Concert 2025Sarana Preschool
Cover Versions · 12
▶CoverAetha Ahase (ඈත අහසේ) - Handapana Movie Songs sisira senaratna indrani senarathna old FilmsongsLalith Palitha Silva
▶CoverEda menma ada eatha ahase..(එදා මෙන්ම අද ඈත අහසේ)Thyaga N.EdwardAparna Gamage
▶CoverAatha Ahase, Sisira Senarathna, Indrani Wijebandara, ඈත අහසේNadee Nisansala
▶CoverAtha Ahase Nage Dinidu Paya / ඈත අහසේ නැගේ දිනිදු පායා / Sisira Senaratne & Indrani SenaratneSinhala song
▶CoverEtha Ahase - ඈත අහසේ - Sisira Senarathna and Indhrani SenarathnaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverAtha Ahase Nage Dinidu Paya | Sisira & Indrani (ඈත අහසේ නැගේ දිනිදු පායා)Manoj Nawalage
▶CoverEtha Ahase Nege dinidu paya | ඈත අහසේ නැගේ |Sisira Senarathna and Indhrani SenarathnaMusic_රසය
▶CoverSinhala Kids Song | Atha Ahase | ඈත අහසෙ පාවෙනා | Oneth Yunala Disanayake | Lama GeethaMoana Studios
▶CoverEtha Ahase Pawela | ඈත අහසේ පාවෙලා සරුංගලේ උඩ ගියා | Kids Song | Cocokids Channel | 2025CocoKids Channel
▶CoverAtha Ahase (ඈත අහසේ) | Cover By Yamuna Peiris & Sisira JayakodiYamuna Peiris
▶CoverATHA AHASE NEGI-ඈත අහසේ නැගී දිනිදූ පායා-සමීර සේනාරත්න-(covered by KURAVI)KURAVI [කුරවි]
▶CoverAtha ahase Rap | ඈත අහසේ (පාලුවෙන්ම තනිව මං වේදනාවන් වාවන් ) | Shanto X Kaizen X RaniyaCricket Short And Video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atha Ahase LyricsAtha Ahase Lyrics Englishඈත අහසේඈත අහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Senaratne SongsIndrani Senaratne LyricsSenaratne Lyrics