Gaya Geethayan Game Wel Eliye Lyrics by Indrani SenaratneSisira Senarathne
Gaya Geethayan Game Wel Eliye (ගයා ගීතයන් ගමේ වෙල් එලියේ) is a Sinhala song sung by Indrani Senaratne and Sisira Senarathne. The lyrics were written and the music composed by Sisira Senarathne. This page presents the Gaya Geethayan Game Wel Eliye lyrics in Sinhala script (ගයා ගීතයන් ගමේ වෙල් එලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gaya Geethayan Game Wel Eliye |
|---|---|
| SINGER | Indrani Senaratne, Sisira Senarathne |
| LYRICIST | Sisira Senarathne |
| COMPOSER | Sisira Senarathne |
| VIEWS | 15 |
| UPDATED |
Gaya Geethayan Game Wel Eliye Lyrics
Gaya geethayan game wel eliye
Duwa pana avidala sellam kale
Ae samagin eda ae ma tama
Ada nathuwa wage ae me game...
Gaya geethayan game wel eliye
Duwa pana avidala sellam kale
Ohu samagin eda ae ma tama
Ada nathuwa wage ohu me game
Gaya geethayan game wel eliye...
Guruthuma dawask ma hata theluwa
Deka mata mathakai ae haduwa
Ma asaneepen siti ema dawase
Anda laga ae mulu rae sitiya...
Api dedenayi ekata pasal giye
Gas sewane idan padam kale
Ae samagin eda ae ma tama
Ada nathuwa wage ae me game...
Gaya geethayan game...
Nana wele ma rallata asuwee
Yana wita ohuwith goda gatthe
Ma boruwata dawask taraha wee
Kaema nokai ohu sita aethe...
Api dennayi ekata ehe mehe giye
Udaye hawahae sellam kale
Ohu samagin eda ae ma tama
Ada nathuwa wage ohu me game...
Gaya geethayan game...ගයා ගීතයන් ගමේ වෙල් එලියේ ගී පද
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ...
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඔහු සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඔහු මේ ගමේ
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ...
ගුරුතුමා දවසක් මා හට තැළුවා
දැක මට මතකයි ඈ හැඩුවා
මා අසනීපෙන් සිටි එම දවසේ
ඇඳ ලග ඈ මුළු රෑ සිටියා...
අපි දෙදෙනයි එකට පාසල් ගියේ
ගස් සෙවනේ ඉදන් පාඩම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ...
ගයා ගීතයන් ගමේ...
නාන වෙලේ මා රැල්ලට අසුවී
යන විට ඔහුවිත් ගොඩ ගත්තේ
මා බොරුවට දවසක් තරහා වී
කෑම නොකයි ඔහු සිට ඇත්තේ...
අපි දෙන්නයි එකට එහෙ මෙහෙ ගියේ
උදයේ හවහේ සෙල්ලම් කලේ
ඔහු සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඔහු මේ ගමේ...
ගයා ගීතයන් ගමේ...
Related Songs and Tags
Gaya Geethayan Game Wel Eliye LyricsGaya Geethayan Game Wel Eliye Lyrics Englishගයා ගීතයන් ගමේ වෙල් එලියේගයා ගීතයන් ගමේ වෙල් එලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Senaratne SongsIndrani Senaratne LyricsSenaratne LyricsSisira Senarathne ComposerSisira Senarathne Lyricist