Handapane Mal Pipina Lyrics by Indrani SenaratneSisira Senarathne
Handapane Mal Pipina (හඳපානේ මල් පිපුණා) is a Sinhala song sung by Indrani Senaratne and Sisira Senarathne. This page presents the Handapane Mal Pipina lyrics in Sinhala script (හඳපානේ මල් පිපුණා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handapane Mal Pipina |
|---|---|
| SINGER | Indrani Senaratne, Sisira Senarathne |
| VIEWS | 8 |
| UPDATED |
Handapane Mal Pipina Lyrics
Handapane mal pipuna kiri muhude ral neguna
Apa denna e wage badune adare - badune adare
Jeevanaye mee vadaye pani piruna adare
E pani bona bambaru mamai prema mee vade - jeeva mee vade
Obage sevenalla lese ennemi hemadama mese
E daiwe teerane matu anagathe - matu anagathe
Sihina sabe wenna mese perum pura awedo
Ma upanne prema lowe oba pata priye - oba nisa priyeහඳපානේ මල් පිපුණා ගී පද
හඳපානේ මල් පිපුණා කිරි මුහුදේ රැල් නැගුනා
අප දෙන්නා ඒ වගේ බැදුණෙ ආදරේ - බැදුණෙ ආදරේ
ජීවනයේ මී වදයේ පැණි පිරුණා ආදරේ
ඒ පැණි බොන බඹරු මමයි ප්‍රේම මී වදේ - ජීව මී වදේ
ඔබගේ සෙවනැල්ල ලෙසේ එන්නෙමි හැමදාම මෙසේ
ඒ දෛවේ තීරණේ මතු අනාගතේ - මතු අනාගතේ
සිහින සැබෑ වෙන්න මෙසේ පෙරුම් පුරා ආවෙදෝ
මා උපන්නෙ ප්‍රේම ලොවේ ඔබ පතා ප්‍රියේ - ඔබ නිසා ප්‍රියේ
Performances of Handapane Mal Pipina
Cover versions, live performances, and reality-show contestant performances of “Handapane Mal Pipina” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 3
▶CoverHandapaane Mal pipuna - හඳපානේ මල් පිපුණා - Haroon Lanthra and Indrani Wijayabandara(Senarathna)YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverHandapaane Mal pipuna l හඳපානේ මල් පිපුණා l Haroon LanthraVijitha Trade Centre
▶CoverHandapaane Mal pipuna - හඳපානේ මල් පිපුණා - Sisira Senarathne, Indrani SenarathneLK Hettiarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Handapane Mal Pipina LyricsHandapane Mal Pipina Lyrics Englishහඳපානේ මල් පිපුණාහඳපානේ මල් පිපුණා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Senaratne SongsIndrani Senaratne LyricsSenaratne Lyrics
