Kampa Nowan Mahamaya Lyrics
by Supun Perera
“Nissara wu sansaraye duk wedana midenaniya” (නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා), Kampa Nowan Mahamaya (කම්පා නොවන් මහමායා) lyrics: a Sinhala Buddhist devotional song sung by Supun Perera, with words by Chandrasena Thalangama and music by Charitha Attalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කම්පා නොවන් මහමායා ගී පද.
| SONG | Kampa Nowan Mahamaya |
|---|---|
| SINGER | Supun Perera |
| LYRICIST | Chandrasena Thalangama |
| COMPOSER | Charitha Attalage |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 105 |
| UPDATED |
Kampa Nowan Mahamaya Lyrics Singlish
Nissara wu sansaraye duk wedana midenaniya
Putunu ape herada giye Yasodhara ha bilindu puta
Kampa nowan sanda Mahamaya
Kumaraya herada giya
Thunlo uthum Budu padavi pata
Kumaraya herada giya
Mahamaya... Mahamaya...
Kampa nowan.. Mahamaya...
Mahamaya... Mahamaya...
Kampa nowan.. Mahamaya...
(Rudu sasara gini - Budu asata peni
Gini niwana meni - wesi wasinu weni...//)
Aduwak wunado jeewithe
Isurin piri me malige
Getumak athai situna sithe
Herada giye ai malige
Sadaham ama wehi helana range
Nosali balan Mahamaya...
Sasarin midi puthu wadina range
Nosali balan Mahamaya..
Mahamaya... Mahamaya...
Kampa nowan Mahamaya...
Mahamaya... Mahamaya...
Kampa nowan Mahamaya...කම්පා නොවන් මහමායා ගී පද
නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා
පුතුනූ අපේ හැරදා ගියේ යසෝදරා හා බිළිඳු පුතා
කම්පා නොවන් සඳ මහාමායා
කුමාරයා හැරදා ගියා
තුන්ලෝ උතුම් බුදු පදවි පතා
කුමාරයා හැරදා ගියා
මහාමායා... මහාමායා...
කම්පා නොවන්.. මහාමායා...
මහාමායා... මහාමායා...
කම්පා නොවන්.. මහාමායා...
(රුදු සසර ගිනී - බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙනී - වැසි වසිනු වැනී...//)
අඩුවක් වුනාදෝ ජීවිතේ
ඉසුරින් පිරී මේ මාලිගේ
ගැටුමක් ඇතැයි සිතුනා සිතේ
හැරදා ගියේ ඇයි මාලිගේ
සදහම් අමා වැහී හෙලනා රඟේ
නොසැලී බලන් මහාමායා...
සසරින් මිදී පුතූ වඩිනා රඟේ
නොසැලී බලන් මහාමායා..
මහාමායා... මහාමායා...
කම්පා නොවන් මහාමායා...
මහාමායා... මහාමායා...
කම්පා නොවන් මහාමායා...Performances of Kampa Nowan Mahamaya
Cover versions, live performances, and reality-show contestant performances of “Kampa Nowan Mahamaya” on YouTube.
Live Performances · 5
▶LiveMahamaya - මහමායා (live) | Supun Perera | Charitha Attalage | WINGS | Y Unplugged Studio | Sirasa TVWINGS
▶LiveMahamaya - මහමායා Supun Perera | Charitha Attalagedrumcamlive
▶LiveKampa Nowan Mahamaya - Supun Perera | Unplugged | කම්පා නොවන් මහමායා - සුපුන් පෙරේරාYesLK Music
▶LiveMahamaya - මහමායා Supun Perera | Charitha Attalagedrumcamlive
▶LiveMahamaya - මහමායා Supun Perera | Charitha Attalagedrumcamlive
Cover Versions · 12
▶CoverKampa Nowan Mahamaya (කම්පා නොවන් මහාමායා) - Supun Perera - Guitar Chords By KD MusicsKD Music
▶CoverKampa Nowan Mahamaya (feat. Supun Perera)Charitha Attalage - Topic
▶CoverKampa Nowan Mahamaya (feat. Supun Perera)Charitha Attalage - Topic
▶CoverKampa Nowan Mahamaya (feat. Supun Perera)Charitha Attalage - Topic
▶CoverKampa Nowan Mahamaya (මහාමායා) | Charitha Attalage | Supun Perera | cover by KathandaraKathandara
▶Cover( Supun Perera ) Kampa Nowan Mahamaya (මහාමායා) - Damith MadhusankaDamith
▶CoverKampa Nowan Mahamaya (feat. Supun Perera) (Reprise Version)Charitha Attalage - Topic
▶CoverKampa Nowan Mahamaya (මහාමායා) | Supun Perera - Charitha Attalage - 8D MusicMusic and Life
▶CoverKampa Nowan Mahamaya (කම්පා නොවන් මහමායා) - Supun Perera - Spandana - Adelaide 2022The Arjuna Memories
▶CoverGeeth Senaviratne - Kampa Nowan Mahamaya (මහමායා) | Nilupul Chathuranga [Cover]Geeth Senevirathna
▶Coverකම්පා නොවන් මහමායා | Kampa Nowan Mahamaya | Miracles of Whyteleafe | Charitha AttalageMiraclez of Whyteleafe
▶CoverSupun Perera - Kampa Nowan Mahamaya (මහාමායා) CoverShameen Athapaththu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kampa Nowan Mahamaya LyricsKampa Nowan Mahamaya Lyrics Englishකම්පා නොවන් මහමායාකම්පා නොවන් මහමායා ගීතයේ පද පෙළLyrics With TransliterationSupun Perera SongsSupun Perera LyricsPerera LyricsCharitha Attalage ComposerChandrasena Thalangama Lyricist