Radhawani Lyrics by Supun Perera
Radhawani (රාධාවණී) is a Sinhala song sung by Supun Perera. The lyrics were written by Chandrasena Thalangama, and the music is composed by Charitha Attalage. This page presents the Radhawani lyrics in Sinhala script (රාධාවණී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Radhawani |
|---|---|
| SINGER | Supun Perera |
| LYRICIST | Chandrasena Thalangama |
| COMPOSER | Charitha Attalage |
| VIEWS | 57 |
| UPDATED |
Radhawani Lyrics
Neela nuwan sanasannam raadhavanee maa ennnam
Veena sarin nalavannam raadhavanee maa ennnam
Miyuru hadin maa vetha lang lang vennaa
Thurulu velaa muwa sipa gannam maa
Nuraaginiye neka anantha vu gee swara gayannam....
Deadhara sandakan dahara isinni
Sonduru saraagee netha lelawanni
Raabara raadhaa maa mana bandaa
Heradaa yanu baa maa priya raadhaa...
Neela nuwan sanasannam.....රාධාවණී ගී පද
නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම්
වීණා සරින් නලවන්නම් රාධාවණී මා එන්නම්
මියුරු හඬින් මා වෙත ලං ලං වෙන්නා
තුරුලු වෙලා මුව සිප ගන්නම් මා
නුරාගිනියේ නේක අනන්ත වු ගී ස්වර ගයන්නම්....
දෙඅදර සඳකැන් දහර ඉසින්නී
සොඳුරැ සරාගී නෙත ලෙලවන්නී
රෑබර රාධා මා මන බන්දා
හැරදා යනු බෑ මා ප්‍රිය රාධා...
නීල නුවන් සනසන්නම්.....
Related Songs and Tags
Radhawani LyricsRadhawani Lyrics Englishරාධාවණීරාධාවණී ගීතයේ පද පෙළLyrics With TransliterationSupun Perera SongsSupun Perera LyricsPerera LyricsCharitha Attalage ComposerChandrasena Thalangama Lyricist