Surath Suwaya Lyrics
by Supun Perera
“Nil varala pura mal athurala” (නිල් වරල පුරා මල් අතුරලා), Surath Suwaya (සුරත් සුවය) lyrics: a Sinhala love song sung by Supun Perera, with words by Sadara Bandara and music by Saritha Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nil varala, and in Sinhala it is සුරත් සුවය ගී පද.
| SONG | Surath Suwaya |
|---|---|
| SINGER | Supun Perera |
| LYRICIST | Sadara Bandara |
| COMPOSER | Saritha Edirisinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Surath Suwaya Lyrics Singlish
Nil varala pura mal athurala
Bingun math karana
Ran muwa madalin ras wisirawa
Thodun didulawana
Nimnada di yana sath swarayen
Desawan sil bindina
Hadasen wedi gajasen madina
Dewliye oba kawuda
Shrungari mage
Hada wil theerayen
Basa kimidenna
Dahanin bandun
Salelun mudamin
Surath suwaya windaganna
Mal makarandeyen na dalu thema
Meevitha bonna
Posanda asalin punsanda thiya
Sawun sipaganna
Hada hada bandi gatha gatha weli
Yana me ray purawata
Weena weyumata saki pansilu hata
Arayum karannada
Shrungari mage....
Me nandun udyanayen dahanin suwa winda
Sitha bolanda weyi saselai
Sonduriye numba nisamada
Shrungari mage....සුරත් සුවය ගී පද
නිල් වරල පුරා මල් අතුරලා
බිඟුන් මත් කරන
රන් මුව මඩලින් රැස් විසිරැවා
තෝඩුන් දිදුලවන
නිම්නාද දී යන සත් ස්වරයෙන්
දෙසවන් සිල් බිඳින
හදසෙන් වැදී ගජසෙන් මඩිනා
දෙව්ලියේ ඔබ කවුද
ශෘංගාරී මගේ
හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න
දැහැනින් බැඳඋන්
සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න
මල් මකරන්දයෙන් නා දලු තෙමා
මීවිත බොන්න
පෝසඳ අසලින් පුන්සඳ තියා
සාවුන් සිපගන්න
හද හද බැඳී ගත ගත වෙලී
යන මේ රැය පුරාවට
වීණා වැයුමට සකි පන්සිළු හට
ඇරයුම් කරන්නද
ශෘංගාරී මගේ....
මේ නඳුන් උද්‍යානයේ දැහැනින් සුව වින්ද
සිත බොලඳ වෙයි සසැලෙයි
සොඳුරියේ නුඹ නිසාමද
ශෘංගාරී මගේ....Performances of Surath Suwaya
Cover versions, live performances, and reality-show contestant performances of “Surath Suwaya” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶CoverSurath Suwaya (Funk Version) Saritha Edirisinghe | Supun Perera | Sadara BandaraSaritha Edirisinghe
▶CoverSurath Suwaya (සුරත් සුවය) Cover | Anjana Yasiru JayawardaneAnjana Yasiru
▶CoverSurath Suwaya (සුරත් සුවය) Remixed By Skills Jay - Supun PereraUnique Records
▶CoverSurath suwaya love song (සුරත් සුවය)VIKZZZ Editings
▶CoverSurath Suwaya (සුරත් සුවය) | Swords Art Online Music VideoLioN KoLLA
▶CoverSurath Suwaya (සුරත් සුවය) | Supun Perera | SPANDANA 2022 AustraliaIVY Productions
▶CoverSupun Perera - Surath Suwaya (සුරත් සුවය) | Charitha Attalage | Saritha Edirisinghe (RIPTiDE Remix)riptide
▶CoverSURATH SUWAYA | COVER | AUDIOWONKSAudioWonks
▶CoverSurath Suwaya(සුරත් සුවය)-Supun Perera | Charitha Attalage(Cover version)By Chrishen Ft.Amila SahanChrishen Silva
▶CoverSupun Perera - Surath Suwaya Charitha Attalage | Saritha Edirisinghe | Sadara Bandara (Jizzy Remix)Sri Nation
▶CoverSupun Perera-Surath Suwaya (සුරත් සුවය) | Cover By Lehan BudhvinLehan Budhvin
▶CoverSupun Perera, Charitha Attalage - Surath Suwaya (සුරත් සුවය) | Pulasthi Wijerathna Future Bass RemixPulasthi Wijerathna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Surath Suwaya LyricsSurath Suwaya Lyrics Englishසුරත් සුවයසුරත් සුවය ගීතයේ පද පෙළLyrics With TransliterationSupun Perera SongsSupun Perera LyricsPerera LyricsSaritha Edirisinghe ComposerSadara Bandara Lyricist



