Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Shanudrie Priyasad
  3. Jaya Gosha Ayeth (Kusalane) Lyrics

Jaya Gosha Ayeth (Kusalane)

Shanudrie Priyasad,Tehan Perera

Jaya Gosha Ayeth (Kusalane) Lyrics

Jaya ghosha aayeth raevudenaa
Koi kaageth hadhavath pibidenavaa
Hithavathkam mithudam mathuvenavaa
Sri Lankaave api jaya taemba vetha yanavaa
Abhimaanen hela abhimaanen ekathu velaa
Peratama yanu maena api lak mavage nama thiyalaa...

Haekiya opa nanvaa daskam viskam penvaa
Eka ellae thana nillae diri vadalaa
Piththen panduven saema mulu lova
Vishmitha karavaa kusalaane gena evi jaya labalaa
Suba pathamu jaya pathamu api saema ekathu velaa
Olvarasan demu dasatha siha dhaja osavalaa...

Jaya ghosha aayeth...

Hitha thula nae saeka sanka kirula lak mavatayi
Api kavuruth haemadaamath oba samagai
Lo thalayae nama randaa tharanga pelama
Jayagena eyi...
Api gaeuwe aasiri gee oba saematai
Suba pathamu jaya pathamu api saema ekathu velaa
Olvarasan demu dasatha siha dhaja osavalaa...

Abhimaanen hela abhimaanen ekathu velaa
Peratama yanu maena api lak mavage nama thiyalaa...

ජය ඝෝෂා ආයෙත් (කුසලානේ) ගී පද

ජය ඝෝෂා ආයෙත් රැව්දෙනා 
කොයි කාගෙත්  හදවත් පිබිදෙනවා 
හිතවත්කම් මිතුදම් මතුවෙනවා 
ශ්‍රී ලංකාවේ අපි ජය ටැඹ වෙත යනවා 
අභිමානෙන් හෙළ අභිමානෙන් එකතු වෙලා 
පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා...

හැකියා ඔප නංවා දස්කම් විස්කම් පෙන්වා 
එක එල්ලේ තණ නිල්ලේ දිරි වඩලා 
පිත්තෙන් පන්දුවෙන් සැම මුළු ලොව 
විශ්මිත කරවා කුසලානේ ගෙන එවී ජය ලබලා 
සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා 
ඔල්වරසන් දෙමු දසඅත සිහ ධජ ඔසවලා...

ජය ඝෝෂා ආයෙත්...

හිත තුළ නෑ සැක සංකා කිරුළ ලක් මවටයි 
අප කව්රුත් හැමදාමත් ඔබ සමගයි 
ලෝ තලයේ නම රන්දා තරඟ පෙළම 
ජයගෙන එයි...
අපි ගැයුවේ ආසිරි ගී ඔබ සැමටයි
සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා 
ඔල්වරසන් දෙමු දසඅත සිහ ධජ ඔසවලා...

අභිමානෙන් හෙළ අභිමානෙන් එකතු වෙලා 
පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා...//

Frequently Asked Questions

Who sang Jaya Gosha Ayeth (Kusalane)?

Shanudrie Priyasad performed Jaya Gosha Ayeth (Kusalane). Shanudrie Priyasad is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Jaya Gosha Ayeth (Kusalane) lyrics?

You can find the Jaya Gosha Ayeth (Kusalane) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Jaya Gosha Ayeth (Kusalane)?

Jaya Gosha Ayeth (Kusalane) has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ජය ඝෝෂා ආයෙත් (කුසලානේ) ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ජය ඝෝෂා ආයෙත් (කුසලානේ) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Jaya Gosha Ayeth (Kusalane) LyricsJaya Gosha Ayeth (Kusalane) Song LyricsJaya Gosha Ayeth (Kusalane) Lyrics Englishජය ඝෝෂා ආයෙත් (කුසලානේ) Lyricsජය ඝෝෂා ආයෙත් (කුසලානේ) ගීතයේ පද පෙළLyrics With TransliterationShanudrie Priyasad SongsShanudrie Priyasad LyricsPriyasad LyricsPriyasad Song Lyrics

Jaya Gosha Ayeth (Kusalane) - Singer, Lyricist & Composer

Jaya Gosha Ayeth (Kusalane) Lyrics in Sinhala (ජය ඝෝෂා ආයෙත් (කුසලානේ) ගී පද) and English by Shanudrie Priyasad and Tehan Perera. This page includes the Sinhala lyrics and English transliteration.
SONGJaya Gosha Ayeth (Kusalane)
SINGER
Shanudrie Priyasad, Tehan Perera
VIEWS3
ShareShare "Jaya Gosha Ayeth (Kusalane)" by Shanudrie Priyasad

Song Video

More from Shanudrie Priyasad

  • Dehadaka Adare Lyrics12
  • Mal Sihinaye Lyrics2
  • Me Weerayo Lyrics3
  • Namak Na Lyrics379
  • Namak Nathi Adare Wela Lyrics3
  • Obe Adare Lyrics14
  • Sansara Gane Lyrics8
  • View All Songs8

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53