Jeewithaye Soduru Subha Sihine Lyrics
“Jeevitaye soduru subha sihine” (ජීවිතයේ සොදුරු සුභ සිහිනේ): Jeewithaye Soduru Subha Sihine (ජීවිතයේ සොදුරු සුභ සිහිනේ) lyrics, a Sinhala love song sung by Uditha Anupama, with words by Prabha Rajaguru and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජීවිතයේ සොදුරු සුභ සිහිනේ ගී පද, and many know it simply as Jeevitaye soduru.
| SONG | Jeewithaye Soduru Subha Sihine |
|---|---|
| SINGER | Uditha Anupama |
| LYRICIST | Prabha Rajaguru |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Jeewithaye Soduru Subha Sihine Lyrics Singlish
Jeevitaye soduru subha sihine
Sabaewak vuye nosithu lese..
Vishvayama dinala ..adare ahi thabala
Sinasemu api sinasemu..api ape vela..
Sinasemu api sinasemu..api ape vela..
Sasare ekva saruve..oba mageyi kiya..
Adara dora kavulu harune..pema sihivu..niya..
Sinasemu api sinasemu..api ape vela..
Mal pipena himidiriye..tharu visulu ghana adure
Vasi vatena rudu sithe..hidimu api ape vi...
Sinasemu api sinasemu..api ape vela..
Sinasemu api sinasemu..api ape vela..ජීවිතයේ සොදුරු සුභ සිහිනේ ගී පද
ජීවිතයේ සොදුරු සුභ සිහිනේ
සැබෑවක් වුයේ නොසිතු ලෙසේ..//
විශ්වයම දිනලා ..ආදරේ අහි තබලා
සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා..
සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා..
සසරේ එක්ව සැරුවේ..ඔබ මගෙයි කියා..
ආදර දොර කවුළු හැරුනේ..පෙම සිහිවූ..නියා..
සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා..
මල් පිපෙන හිමිදිරියේ..තරු විසුළු ඝන අදුරේ
වැසි වැටෙන රුදු සීතේ..හිදිමු අපි අපේ වී...
සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා..
සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා..
Related Songs and Tags
Jeewithaye Soduru Subha Sihine LyricsJeewithaye Soduru Subha Sihine Lyrics Englishජීවිතයේ සොදුරු සුභ සිහිනේජීවිතයේ සොදුරු සුභ සිහිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationUditha Anupama SongsUditha Anupama LyricsAnupama LyricsUdara Samaraweera ComposerPrabha Rajaguru Lyricist