Sithije Mayime Lyrics
“Sithije maayime sinaasi aavada priyavi aadare kiyaadi” (සිතිජේ මායිමේ සිනාසී ආවද ප්‍රියාවී ආදරෙ කියාදී): Sithije Mayime (සිතිජේ මායිමේ) lyrics, a Sinhala love song sung by Uditha Anupama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිතිජේ මායිමේ ගී පද, and many know it simply as Sithije maayime.
| SONG | Sithije Mayime |
|---|---|
| SINGER | Uditha Anupama |
| CATEGORY | Love Songs |
| VIEWS | 199 |
| UPDATED |
Sithije Mayime Lyrics Singlish
Sithije maayime sinaasi aavada priyavi aadare kiyaadi
Maa mage vu dine...maage ve.
Aavado aa sadaa vevido..mage..
Maa...numbe..ve..sada paana yaavi maki..
Ghana raema eevi yali...apa semadaa ve...ape..
Thuru hise..raan gi.. gayanaa...kurullo..aeta maeta aedi....
Raganavaa..prema..gi gayalaa...hidimi..maa semadaa thutuvi...
Aa..maage vevida..me yaame...
Maa aage vevi sadaa..kaale…
Maa sithe...aadare sihine....
Nimavuna aa...mage...vela..liyaavuna..prema..gi..layehi...
Gayami maa..semadaa...ee..gi..
Aa maage jeeve sadaa kale....
Maa..aage vevi..medaa vaage.සිතිජේ මායිමේ ගී පද
සිතිජේ මායිමේ සිනාසී ආවද ප්‍රියාවී ආදරෙ කියාදී
මා මගේ වූ දිනේ...මාගෙ වේ.
ආවදෝ ඈ සදා වේවිදෝ..මගේ..
මා...නුඹෙ..වේ..සද පාන යාවී මැකී..
ඝන රෑම ඒවී යලී...අප සැමදා වේ...අපේ..
තුරු හිසේ..රෑන් ගී.. ගයනා...කුරුල්ලෝ..ඈත මෑත ඇදී....
රගනවා..ප්‍රේම..ගී ගයලා...හිදිමි..මා සැමදා තුටුවී...
ඈ..මාගෙ වෙවිද..මේ යාමේ...
මා ඈගෙ වේවි සදා..කාලේ…
මා සිතේ...ආදරේ සිහිනේ....
නිමවුනා ඈ...මගේ...වෙලා..ලියැවුනා..ප්‍රේම..ගී..ලයෙහි...
ගයමි මා..සැමදා...ඒ..ගී..
ඈ මාගෙ ජීවෙ සදා කලේ....
මා..ඈගෙ වේවි..මෙදා වාගේ.
Related Songs and Tags
Sithije Mayime LyricsSithije Mayime Lyrics Englishසිතිජේ මායිමේසිතිජේ මායිමේ ගීතයේ පද පෙළLyrics With TransliterationUditha Anupama SongsUditha Anupama LyricsAnupama Lyrics