Nihada Palu Handawe

Song Details: Singer & Composer Information
Nihada Palu Handawe Lyrics in Sinhala (නිහඬ පාලු හැන්දෑවේ ගී පද) and English by Meena Prasadinee and Uditha Anupama, written by Dilan Gamage and composed by Udara Chinthaka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nihada Palu Handawe
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
48

Nihada Palu Handawe Lyrics

Nihanda paalu handaave heena gan there
Pevi enna aethnam seethale
Kodukaara heenaye hadata bandi sene
Dore yanna vaageyi heesare
(Oya nethin maga hari inna baa durata vi
Apata apa ahimiyi hitavathee...//)

Kandulu gal vu neth theere hanguum therapila
Hade susum aheri raa puraa
Binduna heena sit yaaye shokee pala kalaa
Heena piru kaale sihi velaa
(Oya nethin maga hari inna baa durata vi
Apata apa ahimiyi hitavathee...//)

Paalu galana raa thisse mathakayata velaa
Kothek kal sitimdo velapila
Sindunu heena oya lamade sulanga atha evaa
Yanna oba ithin ohu karaa...
Oya nethin maga hari inna baa durata vi
Apata apa ahimiyi me bhave....//

Nihanda paalu handaave...
Apata apa ahimiyi me bhave
Apata apa ahimiyi hitavathee....

නිහඬ පාලු හැන්දෑවේ ගී පද

නිහඬ පාලු හැන්දෑවේ හීන ගං තෙරේ
පේවී එන්න ඇත්නම් සීතලේ
කෝඩුකාර හීනයේ හදට බැඳි සෙනේ
දෝරේ යන්න වාගෙයි හීසරේ
(ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී
අපට අප අහිමියි හිතවතී...//)

කඳුළු ගැල් වූ නෙත් තීරේ හැඟුම් තෙරපිලා
හදේ සුසුම් ඇහැරී රෑ පුරා
බිඳුන හීන සිත් යායේ ශෝකේ පල කළා
හීන පිරූ කාලේ සිහිවෙලා
(ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී
අපට අප අහිමියි හිතවතී...//)

පාලු ගලන රෑ තිස්සේ මතකයට වෙලා
කොතෙක් කල් සිටිම්දෝ වැලපිලා
සිඳුනු හීන ඔය ළමැදේ සුළඟ අත එවා
යන්න ඔබ ඉතින් ඔහු කරා...
ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී
අපට අප අහිමියි මේ භවේ....//

නිහඬ පාලු හැන්දෑවේ...
අපට අප අහිමියි මේ භවේ
අපට අප අහිමියි හිතවතී....

Frequently Asked Questions

Who sang Nihada Palu Handawe?

Meena Prasadinee performed Nihada Palu Handawe. Meena Prasadinee is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Nihada Palu Handawe lyrics?

The lyrics for Nihada Palu Handawe were written by Dilan Gamage. Dilan Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Nihada Palu Handawe?

Udara Chinthaka composed the music for Nihada Palu Handawe. Udara Chinthaka is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Nihada Palu Handawe complete lyrics?

You can find the complete Nihada Palu Handawe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nihada Palu Handawe?

Nihada Palu Handawe has been viewed 48 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නිහඬ පාලු හැන්දෑවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නිහඬ පාලු හැන්දෑවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nihada Palu Handawe LyricsNihada Palu Handawe Song LyricsNihada Palu Handawe Lyrics Englishනිහඬ පාලු හැන්දෑවේ Lyricsනිහඬ පාලු හැන්දෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationMeena Prasadinee SongsMeena Prasadinee LyricsPrasadinee LyricsPrasadinee Song LyricsUdara Chinthaka ComposerDilan Gamage Lyricist
Comments & Discussion

Share your thoughts about "Nihada Palu Handawe" or discuss the lyrics with other music lovers.

Loading comments...