Tharukavi Lyrics by Uditha Anupama
Tharukavi (තාරුකාවී) is a Sinhala song sung by Uditha Anupama. The lyrics were written by Sampath Fernandopulle, and the music is composed by Amith Guru. This page presents the Tharukavi lyrics in Sinhala script (තාරුකාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharukavi |
|---|---|
| SINGER | Uditha Anupama |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Amith Guru |
| VIEWS | 3 |
| UPDATED |
Tharukavi Lyrics
Taarukaavi hita paaralaa oba giyaa
Ai danne nae maa raa puraa welapuna
Me hita turule mata aadare ki nisaa
Maa hada situwe mage jeewithe oba kiyaa
Taarukaavi hita paaralaa oba giyaa
Ai danne nae maa raa puraa welapuna
Turule welee ohu haa andure
Kadulin pegeyi denunaa do sithe
Yahanak puraa suwadai atheete
Maa windinawaa adatath eka wage
Aaye hoyaalaa eyido kiyaalaa
(Maa innawaa maga bala)...//
Denuwan mage obamai soyanne
Pili ganne nae oba nae mage nowe
Sansaaraye suwadai pathanne
Mage lokayai obamai mage sande
Aaye hoyaalaa eyido kiyaalaa
(Maa innawaa maga bala)...//
Taarukaavi hita paaralaa oba giyaa
Ai danne nae maa raa puraa welapuna
Me hita turule mata aadare ki nisaa
Maa hada situwe mage jeewithe oba kiyaa
Taarukaavi hita paaralaa oba giyaa
Ai danne nae maa raa puraa welapunaතාරුකාවී ගී පද
තාරුකාවී හිත පාරලා ඔබ ගියා
ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා
මේ හිත තුරුලේ මට ආදරේ කී නිසා
මා හද සිතුවේ මගෙ ජීවිතේ ඔබ කියා
තාරුකාවී හිත පාරලා ඔබ ගියා
ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා
තුරුලේ වෙලී ඔහු හා අඳුරේ
කඳුලින් පෙඟේයි දැනුනා දෝ සිතේ
යහනක් පුරා සුවඳයි අතීතේ
මා විඳිනවා අදටත් එක වගේ
ආයේ හොයාලා එයිදෝ කියාලා
(මා ඉන්නවා මග බලා)...//
දෙනුවන් මගේ ඔබමයි සොයන්නේ
පිලි ගන්නේ නෑ ඔබ නෑ මගෙ නොවේ
සංසාරයේ සුවඳයි පතන්නේ
මගෙ ලෝකයයි ඔබමයි මගෙ සඳේ
ආයේ හොයාලා එයිදෝ කියාලා
(මා ඉන්නවා මග බලා)...//
තාරුකාවී හිත පාරලා ඔබ ගියා
ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා
මේ හිත තුරුලේ මට ආදරේ කී නිසා
මා හද සිතුවේ මගෙ ජීවිතේ ඔබ කියා
තාරුකාවී හිත පාරලා ඔබ ගියා
ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනාPerformances of Tharukavi
Cover versions, live performances, and reality-show contestant performances of “Tharukavi” on YouTube.
Live Performances · 2
Cover Versions · 9
▶CoverPara kiyana Tharukawi (පාර කියන තාරුකාවී) | Dimanka WellalageDimanka Wellalage
▶CoverPara Kiyana Tharukawee (පාර කියන තාරුකාවී) Dimanka Wellalage - Reggae Version | @ReggaeMaster25REGGAE MASTER
▶Coverpara kiyana tharukawi පාර කියන තාරුකාවී ... Karoke songSL KAROKE CHART
▶CoverTharukavi Dase Nawathila - Sajith TisseraMusic.lk - Audio
▶CoverTharukavi - Uditha AnupamaT.S ENTERTAINMENT
▶CoverSihina tharukawi (සිහින තාරුකාවී)DOMMA productions
▶Coverපාර කියන තාරුකාවී | Ashan Biggy Cover SongAshan Biggy
▶Cover𝐃𝐢𝐦𝐚𝐧𝐤𝐚 𝐰𝐞𝐥𝐥𝐚𝐥𝐚𝐠𝐞 (දිමන්ක වෙල්ලාලගේ) | 𝗣𝗮𝗿𝗮 𝗸𝗶𝘆𝗮𝗻𝗮 𝗧𝗵𝗮𝗿𝘂𝗸𝗮𝘄𝗶 ( නොලැබෙන හීනේ ) 𝗪𝗶𝘁𝗵 𝗦𝗔𝗡𝗜𝗗𝗛𝗔𝗣𝗔සංගීත පිස්සා
▶CoverSihina tharukawi " the beautyful pain of love "සිහින තාරුකාවීDOMMA productions
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharukavi LyricsTharukavi Lyrics Englishතාරුකාවීතාරුකාවී ගීතයේ පද පෙළLyrics With TransliterationUditha Anupama SongsUditha Anupama LyricsAnupama LyricsAmith Guru ComposerSampath Fernandopulle Lyricist

