Duka Nadda Lyrics by Uditha Sanjaya
Duka Nadda (දුක නැද්ද) is a Sinhala song sung by Uditha Sanjaya. This page presents the Duka Nadda lyrics in Sinhala script (දුක නැද්ද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duka Nadda |
|---|---|
| SINGER | Uditha Sanjaya |
| VIEWS | 275 |
| UPDATED |
Duka Nadda Lyrics
Duka nedda tama danune mama nae kiya
Raka ganna heena maevve obawai mema
Piyabanna kawda kiwe ahasin eha
Adath oyage mathake mama nevathila
Dekopul dige nithathin kadulak gala
Hasarel genaava dinayan pegila giya
Obagen taram pem vadan nae labila kawadakawath
Hadavala giya da ma un thanama thaniyen sada
Paehadul nuwan rahasin doragul dama
Dehadak purama sihine sihisan vela
Mata me taram so susum vidavanna bae raththaran
Hadavala giya da ma un thanama thaniyen sada
Duka nedda tama danune mama nae kiya../දුක නැද්ද ගී පද
දුක නැද්ද තාම දැනුනේ මම නෑ කියා
රැක ගන්න හීන මැව්වේ ඔබවයි මෙමා
පියාබන්න කව්ද කිවේ අහසින් ඒහා
අදත් ඔයාගේ මතකේ මම නැවතිලා
දෙකොපුල් දිගේ නිතැතින් කදුලක් ගලා
හසරැල් ගෙනාව දිනයන් පෙගිලා ගියා
ඔබගෙන් තරම් පෙම් වදන් නෑ ලැබිලා කවදාකවත්
හඩවලා ගිය දා මා උන් තැනම තනියෙන් සදා
පැහැදුල් නුවන් රහසින් දොරගුල් දමා
දෙහදක් පුරාම සිහිනේ සිහිසන් වෙලා
මට මේ තරම් සෝ සුසුම් විදවන්න බෑ රත්තරන්
හඩවාල ගිය දා මා උන් තැනම තනියෙන් සදා
දුක නැද්ද තාම දැනුනේ මම නෑ කියා../
Performances of Duka Nadda
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Nadda” on YouTube.
Cover Versions · 8
▶CoverDuka Nadda - Uditha Sanjaya - www.Music.lkMusic.lk
▶CoverDuka Nedda - Uditha Sanjaya Video From www.FreeMusic.lkFreeMusicLk
▶CoverDuka Nadda - දුක නැද්ද තාම දැනුනේ මම නෑ කියාSeed Ham
▶CoverDuka Nadda (දුක නැද්ද) - Uditha SanjayaLankan HiT Music
▶CoverDuka nadda ,,New Sinhala Song,,,dinash kumara
▶CoverDuka Nadda Thama Danune දුක නැද්ද තාම දැනුණේ song emotional coverBONAWA
▶CoverDuka Nadda Thama Danune - Cinematic Cover Sad Love Story - Akila Srimal ( දුක නැද්ද තාම දැනුනේ )ABR Cool Music
▶Coverදුක නැද්ද?indunilgihan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Nadda LyricsDuka Nadda Lyrics Englishදුක නැද්දදුක නැද්ද ගීතයේ පද පෙළLyrics With TransliterationUditha Sanjaya SongsUditha Sanjaya LyricsSanjaya Lyrics