Adare Hithenawa Dekkama (Re Make) Lyrics by Uditha Sanjaya
Adare Hithenawa Dekkama (Re Make) (ආදරේ හිතෙනවා දැක්කම) is a Sinhala song sung by Uditha Sanjaya. This page presents the Adare Hithenawa Dekkama (Re Make) lyrics in Sinhala script (ආදරේ හිතෙනවා දැක්කම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Hithenawa Dekkama (Re Make) |
|---|---|
| SINGER | Uditha Sanjaya |
| VIEWS | 31 |
| UPDATED |
Adare Hithenawa Dekkama (Re Make) Lyrics
(aadhare hitenava dakama devangana vaage lassanai
poddak inna sudo mama enava langatama dan hondai...//)
(oba soyaa ennemi maa hade bhrungayaa
hanguve ai priye mal vile hansayaa...//)
hanguve ai priye mal vile hansayaa
(aadhare hitenava dakama devangana vaage lassanai
poddak inna sudo mama enava langatama dan hondai...//)
(hanguve naa kisith aththamai maa obee
maa sevu maa pathu aadhare dan labai...//)
maa sevu maa pathu aadhare dan labai
(aadhare hitenava dakama devangana vaage lassanai
poddak inna sudo mama enava langatama dan hondai...//)ආදරේ හිතෙනවා දැක්කම ගී පද
(ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ලඟටම දැන් හොඳයි...//)
(ඔබ සොයා එන්නෙමි මා හදේ භෘන්ගයා
හැන්ගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා...//)
හැන්ගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා
(ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ලඟටම දැන් හොඳයි...//)
(හැන්ගුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබෙයි...//)
මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබෙයි
(ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ලඟටම දැන් හොඳයි...//)Performances of Adare Hithenawa Dekkama (Re Make)
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Hithenawa Dekkama (Re Make)” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverආදරේ හිතෙනවා දැක්කම Raween @ CanadaRaween Kanishka Fan Club
▶CoverAdare Hithenawa Dakkama (ආදරේ හිතෙනවා දැක්කම) - Sureni da Mel | Sahara Flash | Aluth SinduSahara Flash Official
▶CoverAdare hithenawa dakkama ( ආදරෙ හිතෙනවා දැක්කම) LEESHAN DANCE CREWLeeshan Diaries
▶Coverආදරෙ හිතෙනවා දැක්කම| Adare Hithenawa Dakkama cover by Piumi Iresha and Hashi HerathMusic Diary
▶CoverH.R.Jothipala - Adare hithenawa dekkama | එච්.ආර්.ජෝතිපාල - ආදරේ හිතෙනවා දැක්කමMUSIC CLUB
▶Coverආදරේ හිතෙනවා දැක්කම Adare Hithenawa Dakkama guitar coverMr. WN
▶CoverAadare Hithenawa Dekkama ( ආදරේ හිතෙනව දැක්කම ) | Angeline Gunathilake | Warnan PereraFahim Mawjood Productions
▶CoverAdare Hithenawa Dakkama ( ආදරේ හිතෙනවා දැක්කම ) | Jothi pala song - sakuntha & imesha cover danceMaliya
▶Coverආදරේ හිතෙනව දැක්කම(Adare Hithenawa) Drumer - Sumedha RukshanRamesh Drums & Music
▶Coverආදරේ හිතෙනවා දැක්කම | Adare Hithenawa Dakkama Dance cover | Best dance coverS Jaaz Official
▶Coveradare hithenawa dekkama / (ආදරේ හිතෙනව දැක්කම ) / HR jothipala/ mp3 playerMp3 Player
▶Coverආදරේ හිතෙනව දැක්කම දෙවගන වාගේ ලස්සනයි | sanath manjula songSanath Manjula
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Hithenawa Dekkama (Re Make) LyricsAdare Hithenawa Dekkama (Re Make) Lyrics Englishආදරේ හිතෙනවා දැක්කමආදරේ හිතෙනවා දැක්කම ගීතයේ පද පෙළLyrics With TransliterationUditha Sanjaya SongsUditha Sanjaya LyricsSanjaya Lyrics

