Sandath Nidi Warai Lyrics
“Sandath nidivarayi tharuth maga balayi” (සඳත් නිදිවරයි තරුත් මග බලයි): Sandath Nidi Warai (සඳත් නිදිවරයි) lyrics, a Sinhala heartbreak song sung by Uditha Sanjaya, with words by Nadeeka Amarasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඳත් නිදිවරයි ගී පද, and many know it simply as Sandath nidivarayi.
| SONG | Sandath Nidi Warai |
|---|---|
| SINGER | Uditha Sanjaya |
| LYRICIST | Nadeeka Amarasinghe |
| COMPOSER | Uditha Sanjaya |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sandath Nidi Warai Lyrics Singlish
(Sandath nidivarayi tharuth maga balayi
Ma nethu aga kandulu thiya....//)
(Kohe sangavune ma ai thani kale...//)
Sihine......
Numbe suwada ma susumehi sira kota thebuwa
Himi wu oba ahimi wewetai ma sitha saluna
Numba dakinna awath hitha pathagena mema
(Matath hora mage susuma aran oba giya.....//)
Pansale palliye kowile weli kata gane
Pathuwa man obe ayusha mage pana gane
Pihita wune na dewiyan mata sudu menike
(Matath duka hithune nadda yanna giya wele......//)
Sandath nidivarayi......සඳත් නිදිවරයි ගී පද
(සඳත් නිදිවරයි තරුත් මග බලයි
මා නෙතු අග කඳුළු තියා....//)
(කොහේ සැඟවුනේ මා ඇයි තනි කළේ...//)
සිහිනේ......
නුඹේ සුවඳ මා සුසුමෙහි සිර කොට තැබුවා
හිමි වූ ඔබ අහිමි වේවෙතැයි මා සිත සැලුනා
නුඹ දකින්න ආවත් හිත පතාගෙන මෙමා
(මටත් හොරා මගේ සුසුම අරන් ඔබ ගියා.....//)
පන්සලේ පල්ලියේ කෝවිලේ වැලි කැට ගානේ
පැතුවා මං ඔබේ ආයුෂ මගේ පණ ගානේ
පිහිට වුණේ නෑ දෙවියන් මට සුදු මැණිකේ
(ඹටත් දුක හිතුණේ නැද්ද යන්න ගිය වෙලේ......//)
සඳත් නිදිවරයි......
Related Songs and Tags
Sandath Nidi Warai LyricsSandath Nidi Warai Lyrics Englishසඳත් නිදිවරයිසඳත් නිදිවරයි ගීතයේ පද පෙළLyrics With TransliterationUditha Sanjaya SongsUditha Sanjaya LyricsSanjaya LyricsUditha Sanjaya ComposerNadeeka Amarasinghe Lyricist