Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Uditha Sanjaya
  3. Maya Enawa Lyrics

Maya Enawa

Uditha Sanjaya

Maya Enawa Lyrics

Chitrapataya: Maya {Nawa} (2016)

Hotu vika le urala niya walin aes ugulla
Diwa aeda pahalata peti peti ganne
Papu haara hada mirika un hisa matha gasala
Gini heeyen vida hisa awulanne
Maya enawa danduwam denawa
Dewiyan waramin ginibul wenawa
Depathul irala gini dalwanawa
Nomara maramin danduwam denawa

Kapa damu deha daewa naliyana mas baedali kaebe
Sathuru bime rathu eli giniyamin paele
Kunatuwak wage aede giniyam wu deneth saele
Dethis wade dewi mese mewan kuriru ratak naetae

Unu kataarame damala kiyatain sirura irala
Wasa niya eka eka ugula ganne
Gini yapas hisata damala wisayawulwa bala
Aege sathuran hata danduwam denne
Maya enawa danduwam denawa
Dewiyan waramin ginibul wenawa
Depathul irala gini dalwanawa
Nomara maramin danduwam denawa

Sathurata baa pala yanna mekai maya bale
Lokeata yukthiya bedanna dewi yoi ae bihi kalae
Naaga polong wisakuru wan minisun sitina bime
Maya mayawak wi un wanasalanu pene
(Kapa dama sathura nasa dewiyan dun puda bime
Dewinduata pili panduru puda kalaguna salakanu pene....//)

මායා එනවා ගී පද

චිත්‍රපටය : මායා {නව} (2016)

හොටු විකා ලේ උරාලා නිය වලින් ඇස් උගුල්ලා
දිව ඇද පහලට පෙති පෙති ගන්නේ
පපු හාරා හද මිරිකා උන් හිස මත ගසලා
ගිනි හීයෙන් විද හිස අවුලන්නේ
මායා එනවා දඬුවම් දෙනවා 
දෙවියන් වරමින් ගිනිඹුල් වෙනවා
දෙපතුල් ඉරලා ගිනි දල්වනවා
නොමරා මරමින් දඬුවම් දෙනවා

කපා දැමු දේහ දැවේ නලියන මස් බැදලි කැබේ
සතුරු බිමේ රතු එලි ගිනියමින් පැලේ 
කුණාටුවක් වගේ ඇදේ ගිනියම් වූ දෙනෙත් සැලේ
දෙතිස් වදේ දේවි මෙසේ මෙවන් කුරිරු රටක් නැතේ......

උණු කටාරමේ දමලා කියතින් සිරුර ඉරලා 
වස නිය එක එක උගුලා ගන්නේ
ගිනි යපස් හිසට දමලා විසයවුල්ව බලා
ඇගේ සතුරන් හට දඬවම් දෙන්නේ
මායා එනවා දඬුවම් දෙනවා 
දෙවියන් වරමින් ගිනිඹුල් වෙනවා
දෙපතුල් ඉරලා ගිනි දල්වනවා
නොමරා මරමින් දඬුවම් දෙනවා

සතුරට බෑ පලා යන්න මේකයි මායා බලේ
ලෝකේට යුක්තිය බෙදන්න දෙවියොයි ඈ බිහි කලේ
නාග පොළොං විසකුරු වන් මිනිසුන් සිටිනා බිමේ
මායා මායාවක් වි උන් වනසාලනු පෙනේ
(කපා දමා සතුරා නසා දෙවියන් දුන් පුද බිමේ
දෙවිඳුට පිළි පඬුරු පුදා කළගුණ සලකනු පෙනේ....//)

Frequently Asked Questions

Who sang Maya Enawa?

Uditha Sanjaya performed Maya Enawa. Uditha Sanjaya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Maya Enawa lyrics?

You can find the Maya Enawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Maya Enawa?

Maya Enawa has been viewed 19 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මායා එනවා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මායා එනවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Maya Enawa LyricsMaya Enawa Song LyricsMaya Enawa Lyrics Englishමායා එනවා Lyricsමායා එනවා ගීතයේ පද පෙළLyrics With TransliterationUditha Sanjaya SongsUditha Sanjaya LyricsSanjaya LyricsSanjaya Song Lyrics

Maya Enawa - Singer, Lyricist & Composer

Maya Enawa Lyrics in Sinhala (මායා එනවා ගී පද) and English by Uditha Sanjaya. This page includes the Sinhala lyrics and English transliteration.
SONGMaya Enawa
SINGER
Uditha Sanjaya
VIEWS19
ShareShare "Maya Enawa" by Uditha Sanjaya

Song Video

More from Uditha Sanjaya

  • Adare Hithenawa Dekkama (Re Make) Lyrics11
  • Adare Hithenawa Dekkama (Remake) Lyrics962
  • Duka Nadda Lyrics268
  • Sandath Nidi Warai Lyrics1
  • View All Songs5

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53

Discover More Songs

Popular songs waiting to be discovered by more listeners

  • Madu Mala Lesa Lyrics
    by Milton Mallawarachchi
  • Bambara Nade Lyrics
    by Bachi Susan
  • Ratakin Eha Lyrics
    by Priya Sooriyasena
  • Manaloli Manamaliye Lyrics
    by Chandralekha Perera
  • Pem Sihine Sitha Sanasu Lyrics
    by Pradeep Rangana
  • Athugala Wehera Wadina Lyrics
    by Chamara Weerasinghe
  • Alawantha Neth Wida Lyrics
    by Dayasiri Jayasekara
  • Eda Rea Lyrics
    by Milton Mallawarachchi
  • Santhana Susum Lyrics
    by Suneera Sumaga
  • Sudu Parawi Rana Se Lyrics
    by Priya Sooriyasena
  • Nihanda Kalpana Lowaka Thaniwela Lyrics
    by Edward Jayakody
  • Wessanthara Biso Lyrics
    by Namal Udugama
  • Mathakayan Obe Lyrics
    by Chamara Weerasinghe
  • Beth Lehem Pure Lyrics
    by Christmas Carols
  • Seenu Handin Lyrics
    by Christmas Carols
  • Sanasennam Ma Lyrics
    by Senaka Batagoda
  • Api Kawuruda Lyrics
    by Wayo
  • Oba Apple Malak Wage Lyrics
    by Amarasiri Peiris
  • Adara Mage Jesuni Lyrics
    by Rookantha Gunathilaka
  • Balikawiyan Lyrics
    by Janaka Wickramasinghe