Dayabara Dilu Lyrics by Ajith Ariyarathna
Dayabara Dilu (දයාබර දිලූ) is a Sinhala song sung by Ajith Ariyarathna. This page presents the Dayabara Dilu lyrics in Sinhala script (දයාබර දිලූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dayabara Dilu |
|---|---|
| SINGER | Ajith Ariyarathna |
| VIEWS | 9 |
| UPDATED |
Dayabara Dilu Lyrics
(dayabara dilu kiya
amatanna nae varam
oba kaagedo manamaali vi
venvi giya magen...//)
(magen labu sene
ohugen pathu dine
nae chodana
gena denne ma
hadava nuvan obe...//)
dayabara dilu kiya....
(tarahak nowe sithe
satutak labevi nam
mage vedana kandulal bala
hinahen kumariye...//)
dayabara dilu kiya....//දයාබර දිලූ ගී පද
(දයාබර දිලූ කියා
අමතන්න නෑ වරම්
ඔබ කාගෙදෝ මනමාලි වී
වෙන්වී ගියා මගෙන්...//)
(මාගෙන් ලැබූ සෙනේ
ඔහුගෙන් පැතූ දිනේ
නෑ චෝදනා
ගෙන දෙන්නෙ මා
හඬවා නුවන් ඔබේ...//)
දයාබර දිලූ කියා....
(තරහක් නොවේ සිතේ
සතුටක් ලැබේවි නම්
මගෙ වේදනා කඳුළැල් බලා
හිනැහෙන් කුමාරියේ...//)
දයාබර දිලූ කියා....//Performances of Dayabara Dilu
Cover versions, live performances, and reality-show contestant performances of “Dayabara Dilu” on YouTube.
Cover Versions · 12
▶CoverDayabara Dilu Kiya (දයාබර දිලූ කියා) - Ajith Ariyarathna Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Cover16. Dayabara Dilu - Sahara with Ajitha Ariyarathne Gee 16Sahara Studio
▶Coverdayabara dilu / ajith ariyarathnasenarath bandara
▶Coverදයාබර දිලූ කියා අමතන්න නෑ වරම් ඔබ කාගෙදෝ මනමාලි වී වෙන්වී Dilu AriyarathnaSRL Expert
▶Coverදයාබර දිලූ කියා - අජිත් ආරියරත්න | Dayabara Dilu Kiya - Ajith Ariyarathnaමියුරු ගී Miyuru Gee
▶CoverDayabara Dilu Kiya (දයාබර දිලූ කියා) - Ajith Ariyarathna | Kotte UnisonNuGa TV
▶CoverDayabara dinu kiya (දයාබර දිලූ කියා)Nirosha Hettiarachchi
▶CoverDayabara Dilu - Ajith AriyarathnaPurple Colours - Recording
▶CoverDayabara Dilu Cover Song (දයාබර දිලූ කියා )VENU MUSIC
▶Coverඅජිත් ආරියරත්න - දයාබර දිලූ | Ajith Ariyarathne - Dayabara Dilu | Old Sinhala | LoveSinhala Soundwaves
▶Coverදයාබර දිලූ කියා | Ajith ariyarathnaAjith ariyarathne
▶Coverදයාබර දිලූ කියා || Dayabara Dilu Kiya | Ajith Ariyarathnaමායාවී - Mayawee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dayabara Dilu LyricsDayabara Dilu Lyrics Englishදයාබර දිලූදයාබර දිලූ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Ariyarathna SongsAjith Ariyarathna LyricsAriyarathna Lyrics