Thaniwenna Ida Denna Lyrics by Ajith Ariyarathna
Thaniwenna Ida Denna (තනිවෙන්න ඉඩ දෙන්න) is a Sinhala song sung by Ajith Ariyarathna. This page presents the Thaniwenna Ida Denna lyrics in Sinhala script (තනිවෙන්න ඉඩ දෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thaniwenna Ida Denna |
|---|---|
| SINGER | Ajith Ariyarathna |
| VIEWS | 68 |
| UPDATED |
Thaniwenna Ida Denna Lyrics
Thani wenna ida denna
Matai mage hitatai
Wala penna ida denna
Matai mage nethatai
Yugayaka senehasa sithuwillak se
Sangawini mathakaya ada rahase
Pem kala sitakata saapa nokala mana
Wena hitakata pem kala dawase
Thani wenna ida denna...
Makunu atheete natambun athare
Ma thani wuda divi thakare
Vasanthaye thunmansala abhiyasa
Oba atha ohu sulagili athare
Thani wenna ida denna...තනිවෙන්න ඉඩ දෙන්න ගී පද
තනි වෙන්න ඉඩ දෙන්න
මටයි මගේ හිතටයි
වැළපෙන්න ඉඩ දෙන්න
මටයි මගේ නෙතටයි //
යුගයක සෙනෙහස සිතුවිල්ලක් සේ
සැඟවිනි මතකය අද රහසේ
පෙම් කළ සිතකට සාප නොකළ මැන
වෙන හිතකට පෙම් කළ දවසේ
තනි වෙන්න ඉඩ දෙන්න...
මැකුණු අතීතේ නටඹුන් අතරේ
මා තනි වූදා දිවි තකරේ
වසන්තයේ තුන්මංසල අභියස
ඔබ ඇත ඔහු සුළැගිළි අතරේ
තනි වෙන්න ඉඩ දෙන්න...
Performances of Thaniwenna Ida Denna
Cover versions, live performances, and reality-show contestant performances of “Thaniwenna Ida Denna” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowThaniwenna Ida Denna (තනිවෙන්න ඉඩ දෙන්න) Group Song | Dream Star Season 12 | TV DeranaGroup Song
▶Reality ShowThaniwenna Ida Denna - තනිවෙන්න ඉඩ දෙන්න | Prabodha Theekshana | Hiru Star Season 04 | 3rd RoundPrabodha Theekshana
▶Reality ShowThaniwenna Ida Denna - තනිවෙන්න ඉඩ දෙන්න | Prabodha Theekshana | Hiru Star Season 04 | 3rd RoundPrabodha Theekshana
▶Reality ShowThaniwenna Ida Denna ( තනිවෙන්න ඉඩ දෙන්න ) Derana Dream Star | Acoustic CoverAcoustic Cover
Live Performances · 1
Cover Versions · 12
▶CoverThaniwenna Ida Denna | Ajith Ariyarathna | තනිවෙන්න ඉඩ දෙන්න | අජිත් ආරියරත්නමනෝහරි - Manohari
▶Coverthaniwenna ida denna තනි වෙන්න ඉඩ දෙන්න Ajith ariyarathnajim beam boys
▶CoverThaniwenna Ida Denna - තනි වෙන්න ඉඩ දෙන්න - EDM CoverArA Beats
▶CoverThaniwenna Ida Denna (තනිවෙන්න ඉඩදෙන්න) - Ajith Ariyarathna Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverThaniwenna Ida Denna (තනිවෙන්න ඉඩදෙන්න) | CannaBeats RemixCannaBeats
▶CoverThani wenna Ida Denna(තනි වෙන්න ඉඩ දෙන්න) - Trap Reggae remake by @SLRockRaniRock Rani
▶CoverThaniwenna Ida Denna (තනිවෙන්න ඉඩ දෙන්න) | EDM | Sinhala EDM Remix | DJ Kushi | Ajith AriyarathnaDJ Kushi
▶CoverThaniwenna Ida Denna | තනි වෙන්න ඉඩ දෙන්න | Ajith Ariyarathna | EDM SAAMIEDM SAAMI
▶CoverThani Wenna Ida Denna | තනි වෙන්න ඉඩ දෙන්න | Reggae VersionCeylon MusicX
▶CoverThaniwenna Ida Denna I Amila Nadeeshani I (Cover Version) I තනි වෙන්න ඉඩ දෙන්න IDIAN L
▶CoverThaniwenna Ida Denna - (තනිවෙන්න ඉඩ දෙන්න) - Rock Version - Ajith Ariyarathna @LukabeatszLuka Beats
▶CoverThaniwenna ida denna by Ajith AriyaratneLyrics LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thaniwenna Ida Denna LyricsThaniwenna Ida Denna Lyrics Englishතනිවෙන්න ඉඩ දෙන්නතනිවෙන්න ඉඩ දෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Ariyarathna SongsAjith Ariyarathna LyricsAriyarathna Lyrics
