Maa Adaren Lyrics by Ajith Ariyarathna
Maa Adaren (මා ආදරෙන්) is a Sinhala song sung by Ajith Ariyarathna. This page presents the Maa Adaren lyrics in Sinhala script (මා ආදරෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maa Adaren |
|---|---|
| SINGER | Ajith Ariyarathna |
| VIEWS | 9 |
| UPDATED |
Maa Adaren Lyrics
Maa aaderen lanwela ki kathaa
Sihinayak lesin taru se meki giyaa
Ee lokaye maa sedu maalige
Maayawak vee sandase gilee giyaa
Atheethe situm raa pura awadiwee
Senehase suwada mathakaye radewi
Hera giye aidha maa dama duraswee
Pera mathaka sithe nomeki thiyewee
Saththakai lande kisidaa nomekewee
Hadawathin lanwa maa layata thurul wee
Amathakada priye ki kathaa sinaha wee
Oba haa gewu pem pahasa milinawee
Maa deneth handai ee pem sihina mawee
Saththai obe muwa kisidaa nomekeweeමා ආදරෙන් ගී පද
මා ආදරෙන් ලංවෙලා කී කතා
සිහිනයක් ලෙසින් තරු සේ මැකී ගියා
ඒ ලෝකයේ මා සැදූ මාළිගේ
මායාවක් වී සඳසේ ගිලී ගියා
අතීතේ සිතුම් රෑ පුරා අවදිවී
සෙනෙහසේ සුවඳ මතකයේ රැදේවි
හැර ගියේ ඇයිද මා දමා දුරස්වී
පෙර මතක සිතේ නොමැකී තියේවී
සත්තකයි ලඳේ කිසිදා නොමැකේවී
හදවතින් ලංව මා ලයට තුරුල් වී
අමතකද ප්රියේ කී කතා සිනහ වී
ඔබ හා ගෙවූ පෙම් පහස මිලිනවී
මා දෙනෙත් හඬයි ඒ පෙම් සිහින මැවී
සත්තයි ඔබේ මුව කිසිදා නොමැකේවී
Performances of Maa Adaren
Cover versions, live performances, and reality-show contestant performances of “Maa Adaren” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 9
▶CoverAdaren ma Adaren (ආදරෙන් මං ආදරෙන්) Subani Harshani Muthukumarana - Official SongSubani Harshani Official
▶CoverUmaria - Me Aadaren (මේ ආදරෙන්) | VisualizerUMARIA
▶CoverAdaren Man Adaren | ආදරෙන් මං ආදරෙන්… | Subani Harshani | Coke RED | @RooTunesRoo Tunes
▶CoverMa Adaren Wela (මා ආදරෙන් වේලා) - Dr. Sarith Jayasinghe New Music Video | Sinhala New Song 2020Super Music Point
▶Coverආදරෙන් මා ආදරෙන් - සුබානි හර්ශනි (Music Video) | Adaren Ma Adaren - Subani HarshaniVisualPlusMusic
▶CoverAdaren Ma Adaren | ආදරෙන් මා ආදරෙන් | Cover | Sithara MadushaniSithara Madushani
▶CoverAdaren (ආදරෙන් මා ආදරෙන්) Ma Nowana Oba & Shanika WanigasekaraSL MUSIC VIDEO
▶Coverආදරෙන් මා ආදරෙන් | Adaren Ma Adaren | Subani Harshani | Acoustic VersionColours Of Music
▶CoverAdaren ma adaren ( ආදරෙන් මා ආදරෙන් )kavii music....
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maa Adaren LyricsMaa Adaren Lyrics Englishමා ආදරෙන්මා ආදරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Ariyarathna SongsAjith Ariyarathna LyricsAriyarathna Lyrics

