Wahidata Danak Wathure Lyrics
“Vehidata danak usa wathure” (වැහිදාට දනක් උස වතුරේ), Wahidata Danak Wathure (වැහිදාට දනක් වතුරේ) lyrics: a Sinhala song of nostalgia sung by Ajith Ariyarathna, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වැහිදාට දනක් වතුරේ ගී පද, and many know it simply as Vehidata danak.
| SONG | Wahidata Danak Wathure |
|---|---|
| SINGER | Ajith Ariyarathna |
| CATEGORY | Nostalgia |
| VIEWS | 4 |
| UPDATED |
Wahidata Danak Wathure Lyrics Singlish
Vehidata danak usa wathure
Ewida gos welaak meda niyare
Ihalatat kandu paara
Pahalatat kandu paara
Paasalata giya ayuru sihiwe
Neerasawu pela pothak gilune
Bedana rasa kewillen satane
Hawatat hi pahara
Panduratat hi pahara
Paasale kasa pahara sihiwe
Erabadu malin pipunu dewate
Dubaga gas maayimaki pitiye
Udayatak keli naluwa
Sawasatat keli naluwa
Paasale ranga madala sihiweවැහිදාට දනක් වතුරේ ගී පද
වැහිදාට දනක් උස වතුරේ
ඇවිද ගොස් වෙලක් මැද නියරේ
ඉහළටත් කඳු පාර
පහළටත් කඳු පාර
පාසැලට ගිය අයුරු සිහිවේ
නීරසවූ පෙළ පොතක ගිලුනේ
බෙදන රස කැවිල්ලෙන් සටනේ
හාවටත් හී පහර
පඳුරටත් හී පහර
පාසලේ කස පහර සිහිවේ
එරබදු මලින් පිපුණු දෙවැටේ
දුබග ගස් මායිමකි පිටියේ
උදයටක් කෙළි නළුව
සවසටත් කෙළි නළුව
පාසලේ රඟ මඬල සිහිවේ
Related Songs and Tags
Wahidata Danak Wathure LyricsWahidata Danak Wathure Lyrics Englishවැහිදාට දනක් වතුරේවැහිදාට දනක් වතුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Ariyarathna SongsAjith Ariyarathna LyricsAriyarathna Lyrics