Hadawathin Senehasa Pura Lyrics by Ajith Ariyarathna
Hadawathin Senehasa Pura (හදවතින් සෙනෙහස පුරා) is a Sinhala song sung by Ajith Ariyarathna. This page presents the Hadawathin Senehasa Pura lyrics in Sinhala script (හදවතින් සෙනෙහස පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hadawathin Senehasa Pura |
|---|---|
| SINGER | Ajith Ariyarathna |
| VIEWS | 17 |
| UPDATED |
Hadawathin Senehasa Pura Lyrics
Hadawatin senehasa pura
Oba eda.... ma wetha piduwa se
Kandulakin denayana wasa
Ai mese.... ma hada thani kale
(Denethe hasarel sala
Sihinaya se boda wela....//)
Mage pathum lowa pahan niwa ada
Igili yanna giya
Hadawatin senehasa pura
Oba eda.... ma wetha piduwa se
(Nosithuwa se ma eda
Samugena giye oba sada.....//)
Pera se mathu dina nawathath hamuwemu
Hinahi apa dedena
Hadawatin senehasa.....හදවතින් සෙනෙහස පුරා ගී පද
හදවතින් සෙනෙහස පුරා
ඔබ එදා.... මා වෙත පිදූව සේ
කඳුළකින් දෙනයන වසා
ඇයි මෙසේ.... මා හද තනි කළේ
(දෙනෙතේ හසරැල් සලා
සිහිනය සේ බොඳ වෙලා....//)
මගේ පැතුම් ලොව පහන් නිවා අද
ඉගිලී යන්න ගියා
හදවතින් සෙනෙහස පුරා
ඔබ එදා.... මා වෙත පිදූව සේ
(නොසිතුව සේ මා එදා
සමුගෙන ගියෙ ඔබ සදා.....//)
පෙර සේ මතු දින නැවතත් හමුවෙමු
හිනැහී අප දෙදෙනා
හදවතින් සෙනෙහස.....Performances of Hadawathin Senehasa Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Hadawathin Senehasa Pura” on YouTube.
Cover Versions · 12
▶CoverHadawathin Senehasa Pura - Ajith AriyarathnaMishromax lk
▶CoverHadawathin Senehasa Pura (හදවතින් සෙනෙහස පුරා) - Ajith Ariyarathna Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Coverහදවතින් සෙනෙහස පුරා | Reggae Version | Hadawathin Senehasa Pura | Chill Island VibesSamiya
▶Cover02. Hadawathin Senehasa Pura - Sahara with Ajitha Ariyarathne Gee 16Sahara Studio
▶Coverhadawathin senehasa pura with ajith ariyarathna with flashbackLive show cut
▶CoverHadawathin Senehasa Pura - හදවතින් සෙනෙහස පුරා -EDM CoverArA Beats
▶CoverHadawathin Senehasa Pura.. හදවතින් සෙනෙහස පුරා...Dinesh Madushanka Rathnayake
▶Coverහදවතින් සෙනෙහස පුරා Ajith Ariyarathne hadawathin senehasa puraSTX Earning
▶CoverHadawathin senehasa pura # sinhala karoke # Karoke songSenaa Max
▶Coverහදවතින් (Hadawathin) | අජිත් ආරියරත්න | Mash Up Cover - Darshana SampathChef Dana
▶CoverHadawathin Senehasa Pura | හදවතින් සෙනෙහස පුරා | Ajith Ariyarathna | Classic Sinhala MelodyMelody Covers LK
▶CoverHadawathin Senehasa Pura ඇරෝස්ටා වේදිකාවේ අජිත් ආරියරත්නsandaruwan samaranayaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hadawathin Senehasa Pura LyricsHadawathin Senehasa Pura Lyrics Englishහදවතින් සෙනෙහස පුරාහදවතින් සෙනෙහස පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Ariyarathna SongsAjith Ariyarathna LyricsAriyarathna Lyrics