Oba Kiyanaa Katha Lyrics by Ajith Ariyarathna
Oba Kiyanaa Katha (ඔබ කියනා කතා) is a Sinhala song sung by Ajith Ariyarathna. This page presents the Oba Kiyanaa Katha lyrics in Sinhala script (ඔබ කියනා කතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Kiyanaa Katha |
|---|---|
| SINGER | Ajith Ariyarathna |
| VIEWS | 2 |
| UPDATED |
Oba Kiyanaa Katha Lyrics
Oba kiyana katha - e surangana
Pana ipaddila enawa
E soduru katha - rasa pirunu katha
Lowa mihira mawa denawa
Eth aasai ahan innata
Kiyana hema vaare///
Eka malak dakkat mal walak
Poda vessata vew gan pire
Gas pelak dakkat wana petak
Thun denekugen paarak pire//
Oba kiyana...
Alpayak labunath raja mangul
Dasa lakseta kodivel ade
Eka hondak dutuwath pin kandak
Oba dakina sati lokaye agai//
Oba kiyana...ඔබ කියනා කතා ගී පද
ඔබ කියනා කතා - ඒ සුරංගනා
පණ ඉපැද්දීලා එනවා
ඒ සොදුරු කතා - රස පිරුනු කතා
ලොව මිහිර මවා දෙනවා
ඒත් ආසයි අහන් ඉන්නට
කියන හැම වාරේ///
එක මලක් දැක්කත් මල් වැලක්
පොද වැස්සට වැව් ගං පිරේ
ගස් පෙළක් දැක්කත් වන පෙතක්
තුන් දෙනෙකුගෙන් පාරක් පිරේ//
ඔබ කියනා...
අල්පයක් ලැබුනත් රජ මඟුල්
දස ලක්සෙට කොඩිවැල් ඇදේ
එක හොඳක් දුටුවත් පින් කඳක්
ඔබ දකින සැටි ලෝකේ අගෙයි//
ඔබ කියනා...Related Songs and Tags
Oba Kiyanaa Katha LyricsOba Kiyanaa Katha Lyrics Englishඔබ කියනා කතාඔබ කියනා කතා ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Ariyarathna SongsAjith Ariyarathna LyricsAriyarathna Lyrics