Giyado Duras Wenna Lyrics by Anton Charles ThomasClarice LindsaySinhala Hymn
Giyado Duras Wenna (ගියදෝ දුරස් වෙන්න) is a Sinhala song sung by Anton Charles Thomas, Clarice Lindsay, and Sinhala Hymn. This page presents the Giyado Duras Wenna lyrics in Sinhala script (ගියදෝ දුරස් වෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Giyado Duras Wenna |
|---|---|
| SINGER | Anton Charles Thomas, Clarice Lindsay, Sinhala Hymn |
| VIEWS | 30 |
| UPDATED |
Giyado Duras Wenna Lyrics
(Giyado duras wenna - aasai matath inna
Aayeth sitin lan welaa - Jesu athin allalaa...//)
(Thanu geetha nanwanna - handa swara mata dunnu
Dahasak savan sanahala...//)
(Denawada pera sema - karuna daya soma
Pera paapa walalaa dama...//)
Aayeth sitin lan welaa
Giyado duras wenna....
(Senasum oben labuwa - raave sithe randuna
Atha thaama situwam welaa...//)
(Oba aatha wenawada - maa aatha yanawada
Penwanna karalaa samaa...//)
Ayeth sitin lan welaa
Giyado duras wenna....//ගියදෝ දුරස් වෙන්න ගී පද
(ගියදෝ දුරස් වෙන්න - ආසයි මටත් ඉන්න
ආයෙත් සිතින් ලං වෙලා - ජේසූ අතින් අල්ලලා...//)
(තනු ගීත නංවන්න - හඬ ස්වර මට දුන්නු
දහසක් සවන් සනහලා...//)
(දෙනවාද පෙර සේම - කරුණා දයා සෝම
පෙර පාප වළලා දමා...//)
ආයෙත් සිතින් ලං වෙලා
ගියදෝ දුරස් වෙන්න....
(සැනසුම් ඔබෙන් ලැබුව - රාවේ සිතේ රැඳුන
ඇත තාම සිතුවම් වෙලා...//)
(ඔබ ඈත වෙනවාද - මා ඈත යනවාද
පෙන්වන්න කරලා සමා...//)
අයෙත් සිතින් ලං වෙලා
ගියදෝ දුරස් වෙන්න....//Performances of Giyado Duras Wenna
Cover versions, live performances, and reality-show contestant performances of “Giyado Duras Wenna” on YouTube.
Cover Versions · 12
▶CoverGiyado Duras Venna (ගියදෝ දුරස් වෙන්න) - Anton Charles Thomas | Clarice Lindsay | GospelM Entertainments
▶Coverගියදෝ දුරස් වෙන්න......( cover Song )THRAILOKA( ත්‍රෛලෝක ) Music Band & Studio
▶Coverගියදෝ දුරස්වෙන්න - Giyado Duras WennaR Kumarasinghe
▶CoverGiyado duras venna (ගියදෝ දුරස් වෙන්න) Cover VersionPrasanna Rajith
▶Coverගියදෝ දුරස් වෙන්න - Giyado Duras wennaGod's Word
▶CoverGiyado Duras Wenna | ගියදෝ දුරස් වෙන්න | Omiru Sandhira | X' Mas CoverOmiru Sandira
▶Coverගියදෝ දුරස් වෙන්න | Giyado Duras Wenna - CoverSinhala Gospel Covers
▶Coverගියදෝ දුරස් වෙන්න Giyado Duras WennaKithu Bathi Gee Dahana (කිතු බැති ගී දැහැන)
▶CoverGiyado Duras Wenna ( ගියදෝ දුරස් වෙන්න) By Jude Malan & Shivanka ArseculeratneJude Malan Official
▶Coverගියදෝ දුරස් වෙන්න || Giyado Duras Wenna || පාස්කු ගීතිකා|Chatharika Geethika | Pasku Geethikaඅජිත් ජේ පෙරේරා AJITH J PERERA
▶Covergiyado duras wenna - ගියදො දුරස් වෙන්න.HCS Hymns
▶Coverගියදෝ දුරස් වෙන්න / Giyado duras wenna Sinhala geethikaSinhala Geethika
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Giyado Duras Wenna LyricsGiyado Duras Wenna Lyrics Englishගියදෝ දුරස් වෙන්නගියදෝ දුරස් වෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Charles Thomas SongsAnton Charles Thomas Lyrics