Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Anton Charles Thomas
  3. Oba Thurulata Wee Lyrics

Oba Thurulata Wee

Anton Charles Thomas
Song Details: Singer & Composer Information
Oba Thurulata Wee Lyrics in Sinhala (ඔබ තුරුලට වී ගී පද) and English by Anton Charles Thomas. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oba Thurulata Wee
🎤 SINGER
Anton Charles Thomas
👁️ VIEWS
2

Oba Thurulata Wee Lyrics

Oba thurulata vi innata athnam
Eka waruwak ho dawaskadi
Nisasala mohotak himidiri udayaka
Oba sirure unusume weli
Jesuni..... mata oba wishwasai
Oba mage jeewithayai
Hemadamat ehemaai
Oba thurulata vi innata athnam
Eka waruwak ho dawaskadi

Ginigath sitiwili niwenathuru ma
Oba thurule innam
Pavitu mage sitha sedee yana thuru
Oba paa namadinnam
Thani wennata kisi dineka ida nodi
Oba pasupasa ennam
Daethin obe atha allagena ma
Geeyak mumunannam

Oba thurulata vi innata athnam....

Dukin pelena minisun ahurak gena
Oba paamula wetemi
Senasimak ayadinata hithahitha mal dothak pudami
Wishwasai mata wishwasai
Kisi dina ma atha nohariyi
Oba dun husmen jeewath wannata
Mata diri labenu athi

Oba thurulata vi innata athnam
Eka waruwak ho dawaskadi
Nisasala mohotak himidiri udayaka
Oba sirure unusume weli
Jesuni..... mata oba wishwasai
Oba mage jeewithayai
Hemadamat ehemaai
Jesuni..... mata oba wishwasai
Oba mata magemamai
Hemadamat ehemaai
Jesuni..... mata oba wishwasai
Oba mage jeewithayai
Hemadamat ehemaai

ඔබ තුරුලට වී ගී පද

ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක වරුවක් හෝ දවසකදී
නිසසල මොහොතක හිමිදිරි උදයක
ඔබ සිරුරේ උණුසුමේ වෙලී
ජේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ මගේ ජීවිතයයි
හැමදාමත් එහෙමයි
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක වරුවක් හෝ දවසකදී

ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා
ඔබ තුරුලේ ඉන්නම්
පවිටු මගේ සිත සේදී යන තුරු
ඔබ පා නමදින්නම්
තනි වෙන්නට කිසි දිනෙක ඉඩ නොදී
ඔබ පසුපස එන්නම්
දෑතින් ඔබේ අත අල්ලාගෙන මා
ගීයක් මුමුනන්නම්

ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්....

දුකින් පෙලෙන මිනිසුන් අහුරක් ගෙන
ඔබ පාමුල වැටෙමී 
සැනසීමක් අයැදින්නට හිතහිත මල් දෝතක් පුදමි
විශ්වාසයි මට විශ්වාසයි
කිසි දින මා අත නොහරියි
ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට
මට දිරි ලැබෙනු ඇති

ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක වරුවක් හෝ දවසකදී
නිසසල මොහොතක හිමිදිරි උදයක
ඔබ සිරුරේ උණුසුමේ වෙලී
ජේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ මගේ ජීවිතයයි
හැමදාමත් එහෙමයි
ජේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ මට මගේමමයි
හැමදාමත් එහෙමයි
ජේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ මගේ ජීවිතයයි
හැමදාමත් එහෙමයි

Frequently Asked Questions

Who sang Oba Thurulata Wee?

Anton Charles Thomas performed Oba Thurulata Wee. Anton Charles Thomas is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Oba Thurulata Wee complete lyrics?

You can find the complete Oba Thurulata Wee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Thurulata Wee?

Oba Thurulata Wee has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ තුරුලට වී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ තුරුලට වී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Oba Thurulata Wee LyricsOba Thurulata Wee Song LyricsOba Thurulata Wee Lyrics Englishඔබ තුරුලට වී Lyricsඔබ තුරුලට වී ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Charles Thomas SongsAnton Charles Thomas Lyrics
Comments & Discussion

Share your thoughts about "Oba Thurulata Wee" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Oba Thurulata Wee" by Anton Charles Thomas

Song Video

More from Anton Charles Thomas

  • Andura Madin Eliya Galanawa Lyrics14 views
  • Giyado Duras Wenna Lyrics8 views
  • Jesuni Oba Issarawela Lyrics18 views
  • Mata Jesu Hamuwuna Lyrics37 views
  • Obe Atha Digu Karala Lyrics20 views
  • View All Songs6 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    274 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    132 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    82 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    55 views
  • Me Ape Deshayai LyricsVarious
    51 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    47 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    33 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    33 views
  • Api Kawuruda LyricsWayo
    27 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    25 views