Jesuni Oba Issarawela Lyrics by Anton Charles Thomas
Jesuni Oba Issarawela (ජේසුනී ඔබ ඉස්සරවෙලා) is a Sinhala song sung by Anton Charles Thomas. This page presents the Jesuni Oba Issarawela lyrics in Sinhala script (ජේසුනී ඔබ ඉස්සරවෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jesuni Oba Issarawela |
|---|---|
| SINGER | Anton Charles Thomas |
| VIEWS | 73 |
| UPDATED |
Jesuni Oba Issarawela Lyrics
Jesuni oba issara welaa
Kurusiyak gena gaman kalaa
Pasupasin ena maa desa balaa
Sinha see maa savimath kalaa...
Wedanaa thula sirawennepaa
Kandulin andhaawa latawennepaa...
Susuman meda manda sinhaa papaa
Sanasenna sanasanna...
Jesuni...
Wedanaa sitha purawennepaa
Masivili muwa matha thawarennepaa...
Kodurana sitha meda sinhaa papaa
Sanasenna sanasanna...
Jesuni...ජේසුනී ඔබ ඉස්සරවෙලා ගී පද
ජේසුනී ඔබ ඉස්සර වෙලා
කුරුසියක් ගෙන ගමන් කළා
පසුපසින් එන මා දෙස බලා
සිනහ සී මා සවිමත් කළා...//
වේදනා තුළ සිරවෙන්නෙපා
කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා...//
සුසුමන් මැද මඳ සිනහා පපා
සැනසෙන්න සනසන්න...//
ජේසුනි...
වේදනා සිත පුරවන්නෙපා
මැසිවිලි මුව මත තවරන්නෙපා...//
කොඳුරන සිත මැද සිනහා පපා
සැනසෙන්න සනසන්න...//
ජේසුනි...//Performances of Jesuni Oba Issarawela
Cover versions, live performances, and reality-show contestant performances of “Jesuni Oba Issarawela” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverJesuni Oba Issarawelawkm Wick
▶Coverජේසුනී ඔබ ඉස්සරවෙලා COVER SINHALA HYMNDivinelight දිව්‍යආලෝකය - Daniel vivi
▶CoverJesuni oba issarawela (ජේසුනී ඔබ ඉස්සරවෙලා)MUSIC GLORY
▶CoverJesusni Oba Issarawela (ජේසුනි ඔබ ඉස්සරවෙලා )Dinendra Wijesuriya
▶Coverජේසුනී ඔබ ඉස්සරවෙලා | Jesunee Oba IssarawelaCrazyWinger
▶Coverජේසුනී ඔබ ඉස්සරවෙලා... නදිමාල්ගේ අපූරු හඬින් ගැයෙන සුන්දර අවස්ථාවක්...Brother Charles
▶CoverJesuni Oba Issarawela I ජේසුනී ඔබ ඉස්සරවෙලා - First Cover Song༺🎸 Super Extremes Thusith 🏆༻
▶Coverජේසුනී ඔබ ඉස්සරවෙලා
(Jesuni oba issara wela)Sl Live city studio
▶Coverජේසුනි ඔබ ඉස්සරවෙලා | Jesuni Oba Issarawela | Bro Anton Charles ThomasKithunuwo
▶Coverjesuni oba issarawela (ජේසුනී ඔබ ඉස්සරවෙලා) geethika githikaආදරණීය ජේසු - Adaraneeya Jesu
▶Coverජේසුනී ඔබ ඉස්සරවෙලා| Jesuni Oba Issarawela | Sinhala Worship Cover 2026Grace chords Lanka
▶CoverJesuni Oba Issarawela | ජේසුනී ඔබ ඉස්සරවෙලා |Anton Charles Thomas Ft.Nuwandika SenarathnaDreamz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jesuni Oba Issarawela LyricsJesuni Oba Issarawela Lyrics Englishජේසුනී ඔබ ඉස්සරවෙලාජේසුනී ඔබ ඉස්සරවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Charles Thomas SongsAnton Charles Thomas Lyrics
