Obe Atha Digu Karala Lyrics
“obe atha digu karala, mage ath matha thiyala” (ඔබේ අත දිගු කරලා, මගේ අත් මත තියලා), Obe Atha Digu Karala (ඔබේ අත දිගු කරලා) lyrics: a Sinhala Christian devotional song sung by Anton Charles Thomas, Clarice Lindsay, and Sinhala Hymn, with words by Paul Perera Fr. and music by Anton Charles Thomas, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබේ අත දිගු කරලා ගී පද.
| SONG | Obe Atha Digu Karala |
|---|---|
| SINGER | Anton Charles Thomas, Clarice Lindsay, Sinhala Hymn |
| LYRICIST | Paul Perera Fr. |
| COMPOSER | Anton Charles Thomas |
| CATEGORY | Christian Devotional |
| VIEWS | 74 |
| UPDATED |
Obe Atha Digu Karala Lyrics Singlish
obe atha digu karala - mage ath matha thiyala
jesuni mage daetha - obe seveta ganna
obe atha digu karala - mage paa matha thiyala
jesuni mage depa - obe seveta ganna
obe atha digu karala - mage neth matha thiyala
jesuni mage denetha - obe seveta ganna
obe atha digu karala - mage detholata thiyala
jesuni mage vachana - obe seveta ganna
obe atha digu karala - mage hisa matha thiyala
jesuni mage muwana - obe seveta ganna
(obe atha digu karala - mage papuwata thiyala
jesuni mage husma - obe seveta ganna...//)
jesuni mage denetha - jesuni mage vachana
jesuni mage husma - obe seveta gannaඔබේ අත දිගු කරලා ගී පද
ඔබේ අත දිගු කරලා - මගේ අත් මත තියලා
ජේසුනී මගේ දෑත - ඔබේ සේවෙට ගන්න
ඔබේ අත දිගු කරලා - මගේ පා මත තියලා
ජේසුනි මගේ දෙපා - ඔබේ සේවෙට ගන්න
ඔබේ අත දිගු කරලා - මගේ නෙත් මත තියලා
ජේසුනී මගේ දෙනෙත - ඔබේ සේවෙට ගන්න
ඔබේ අත දිගු කරලා - මගේ දෙතොලට තියලා
ජේසුනී මගේ වචන - ඔබේ සේවෙට ගන්න
ඔබේ අත දිගු කරලා - මගේ හිස මත තියලා
ජේසුනී මගේ මුවන - ඔබේ සේවෙට ගන්න
(ඔබේ අත දිගු කරලා - මගේ පපුවට තියලා
ජේසුනී මගේ හුස්ම - ඔබේ සේවෙට ගන්න...//)
ජේසුනී මගේ දෙනෙත - ජේසුනී මගේ වචන
ජේසුනී මගේ හුස්ම - ඔබේ සේවෙට ගන්නPerformances of Obe Atha Digu Karala
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Atha Digu Karala” on YouTube.
Cover Versions · 12
▶CoverObe Atha Digu Karala (ඔබේ අත දිගු කරලා) | Anton Charles Thomas | Clarice Lindsay | Fr. PaulM Entertainments
▶Coverobe atha digukarala ඔබේ අත දිගු කරලාHopeful Hearts
▶CoverObe atha digu karala ~ ඔබෙ අත දිගු කරලා (pasindu fernando) M.A.Pasindu Fernando Photography 📸
▶Coverඔබේ අත දිගු කරලා / obe atha digu karala Sinhala geethikaSinhala Geethika
▶CoverObe Atha Digu Karala Sinhala Hymn 360pKumudu Darshika
▶CoverObe Atha Digu Karala (Sinhala Hymn) Guitar version by LakshanLakshan De Silva aka FORTREZ
▶CoverOba ata digukarala ඔබෙ අත දිගු කරලා... මගෙ අත් මත තියලා..ජේසුනී මගේ දෑත...ඔබෙ සේවෙට ගන්න..P,N.N Faranando
▶CoverObe Atha Digu karala | ඔබේ අත දිගු කරලා (Muthumal Gunathilake - Mandolin)Muthumal Gunathilake
▶Coverobe atha digu karala / ඔබෙ අත දිගු කරලාHCS Hymns
▶CoverObe Atha Digu Karala - ඔබෙ අත දිගු කරලා-(edited by ) Namal FernandoNS MUSIC WORLD
▶Coverඔබේ අත දිගු කරලා obe atha digu karalaaThe Door Of Salvation Christian Prayer Service
▶Coverඔබෙ අත දිගු කරලා obe atha digu karala ගීතිකා (sinhala hymns)ගීතිකා (sinhala hymns)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Atha Digu Karala LyricsObe Atha Digu Karala Lyrics Englishඔබේ අත දිගු කරලාඔබේ අත දිගු කරලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Charles Thomas SongsAnton Charles Thomas LyricsAnton Charles Thomas ComposerPaul Perera Fr. Lyricist