Andura Madin Eliya Galanawa Lyrics by Anton Charles Thomas
Andura Madin Eliya Galanawa (අඳුර මැදින් එළිය ගලනවා) is a Sinhala song sung by Anton Charles Thomas. This page presents the Andura Madin Eliya Galanawa lyrics in Sinhala script (අඳුර මැදින් එළිය ගලනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Andura Madin Eliya Galanawa |
|---|---|
| SINGER | Anton Charles Thomas |
| VIEWS | 76 |
| UPDATED |
Andura Madin Eliya Galanawa Lyrics
Andura medin eliya galanawa
Kadulu medin sinaha nagana da//
Ataharinna epa puthe daala yanna epa//
Baga sitin mora gasana numbawe ahenawa
Lanwee mata yaanawedee katha karanawa
Wenwee oba inna thura dukin handanawa//
Thaniwa giye nisala welaa
Piyaanan soyaa kandu muduna balaa//
Hiruta kalin awadi welaa oba nihanda welaa
Lanwee mata...
Maga norandee sitha nosalee
Piyaanan soyaa kandu muduna balaa//
Kurusa gase kirula dara oba ethera welaa
Lanwee mata...//අඳුර මැදින් එළිය ගලනවා ගී පද
අඳුර මැදින් එළිය ගලනවා
කඳුළු මැදින් සිනහා නගන දා//
අතහරින්න එපා පුතේ දාලා යන්න එපා//
බැගෑ සිතින් මොර ගසනා නුඹව ඇහෙනවා
ලංවී මට යාඤාවේදී කතා කරනවා
වෙන්වී ඔබ ඉන්න තුරා දුකින් හඬනවා//
තනිව ගියේ නිසල වෙලා
පියාණන් සොයා කඳු මුදුන බලා//
හිරුට කලින් අවදි වෙලා ඔබ නිහඬ වෙලා
ලංවී මට...
මග නොරැඳී සිත නොසැලී
පියාණන් සොයා කඳු මුදුන බලා//
කුරුස ගසේ කිරුල දරා ඔබ එතෙර වෙලා
ලංවී මට...// Performances of Andura Madin Eliya Galanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Andura Madin Eliya Galanawa” on YouTube.
Cover Versions · 12
▶Coverඅඳුර මැදින් එළිය ගලනවා | Adura Madin Eliya Galanawa - Bro Anton Charles ThomasT.S ENTERTAINMENT
▶CoverAdura Madin Eliya Galanawa (අඳුර මැදින් එළිය ගලනවා) - Cover By ADMIRABLESMusix Productions
▶Coverඅඳුර මැදින් එළිය ගලනවා | Andura Madin Eliya Galanawa - Cover | Sinhala New GeethikaZion Geethika
▶CoverDAHAM PAHANA - Andura Madin Eliya Galanawa අඳුර මැදින් එළිය ගලනවාsanda dothata
▶CoverAdura madin eliya galanawa අඳුර මැදින් එළිය ගලනවාHopeful Hearts
▶Coverඅඳුර මැදින් එළිය ගලනවා| Andura Medin Eliya Galanawa | Sinhala Worship Cover 2026Grace chords Lanka
▶Coverඅඳුර මැදින් එළිය ගලනවා | Adura Madin Eliya Galanawa - CoverSinhala Gospel Covers
▶CoverAndura Madin Eliya Galanawa | අඳුර මැදින් එළිය ගලනවා | Mount zionMount Zion
▶Coverඅඳුර මැදින් එළිය ගලනවා | Adura Medin Eliya Galanawa (Acoustic Cover)Sherin Darshana (Shekka)
▶Coverඅඳුර මැදින් එළිය ගලනවා | Cover by Sonel Silva | Prayer Tower ChurchPrayer Tower Church - Ragama
▶Coverඅඳුර මැදින් එළිය ගලනවා Cover by Thinuga Basitha | Andura Madin Eliya Galanawa | Thinuga BasithaThinuga Basitha
▶CoverAndura Medin Eliya Galanawa | අඳුර මැදින් එළිය ගලනවා | Female Version by Shenili Annemari𝚂𝙷𝙴𝙽𝙸𝙻𝙸 𝙰𝙽𝙽𝙴𝙼𝙰𝚁𝙸
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Andura Madin Eliya Galanawa LyricsAndura Madin Eliya Galanawa Lyrics Englishඅඳුර මැදින් එළිය ගලනවාඅඳුර මැදින් එළිය ගලනවා ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Charles Thomas SongsAnton Charles Thomas Lyrics